1993 ( ᴏɴɢᴏɪɴɢ )
නියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්‍රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE
නියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්‍රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE
දන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️ Start : 22/05/2023 End : 12/08/2023
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්.......... . 🖤🖤🖤 අද්භූත දේවල් වලට බය නෑ කියලා හිතාගෙන ඉන්න කොල්ලෙක්ට කවදාවත් හිතපු නැති විදිහෙ දේකට මූහුණ දෙන්න උනොත්.........ඒ හමුවීම සමහර විට මරණයට අත වැනීමක් වෙන්නත් පුලුව...
" අතින් අල්ල ගන්න අය කවදම හරි අත ඇරෙනවා ලමයො...හිතින් අල්ල ගන්න අය-...හිතින් අල්ල ගන්න අය කවදාවත් අත ඇරෙන්නෑ....අත අරින්නත් බෑ...!! අන්න ඒ වගේ මං උඹව හිතින් අල්ලන් ඉවරයි...මාව පිලිගනින්-....මං ආදරෙයි උඹට නොසෑහෙන්න...~ "
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
අවුරුදු තිස් පහක් වෙන ප්‍රොෆෙසර් ජියෝන්ගෙ ජීවිතය කණපිට පෙරලීමට පැමිණෙන අවුරුදු පහලොවේ පුංචි වලස් පැටියාගෙ කතාව. Top kook 🔝🐰 Bottom tae 🐻 Smut warning 🔞⚠️
👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න... හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න..... Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪
මොන හේතුවකටද.. මොන අයිතියකට.. මොන හැගීමකටද.. ඔයා මාව මේ විදියට අල්ලන් ඉන්නේ.. ඇයි ඔයා මාව මේ වගේ හිර කර ගන්නෙ.. ඔයා කවුද.. දන්නෙවත් නැති මාව මේ වගේ අල්ලන් ඉන්නෙ ඇයි.. කතා කරන්න ඇයි මෙහෙම කරන්නේ...මට කියන්න 🥺🥺 කියවන්න තරම් දෙයක් නෑ.. මේ හැමදේම කරන්නෙ ඔයා මගේ නිසා.. තේරුනාද 😏🥰
හැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්... නමුත් මන් ඔයාගෙන් ඈත් වෙලා යනවා යීබෝ... 🐰 බනී...යන්න එපා බනී.. එන්න..මන් ගාවට ආයෙ එන්න බනි...🦁 💎 sad starting but happy ending... 💎 yz ff 💎 bl 💎 romance
අන්ධකාරයෙන් වහන් වූ සදක් වටා බැදි වුර්ක ආත්මයක්...... Top kook Bottom tea JUST DARK ROMANCE RIGHT😴 ENJOY 🤫
ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ ඔයා එයාට වදයක් කියල. නැ...... නැ...... එහෙම නැ... නැත්තේ කොහෙද එයාම ඔයාට කියනවනේ ඔයා මහා ඇනයක් කියලා. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ එයා......ඒ විහිලුවට කියන්නේ කව්වද ඔව්වා ගණන් ගන්නේ......... එතන තමා ඔයා වැරාදීලා තියෙන්නේ. ඔයා එයාට විතරක් එනෙම් මටත් වදයක් ඔයා දැන්වත් අපෙන් ඇත් වෙලා ඉන්න. එයාට ඔයා...
"නිකන්" "එහෙම නිකන් බල බල යන්න මං විසිතුරු භාන්ඩයක් කියලා හිතුවද ආහ්?" "ඇත්තටම ඇයි බන් උඹ මෙච්චර ලස්සන උනේ?"
තමුසේ මගේ පලවෙනී ආදරේවත් අවසාන ආදරේවත් නෙමී...ඒත්....තමුසේ කියන්නේ මගේ එකම ආදරේ....my only love Before you go again I'll make you MINE
මකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶
මං තමුසෙට ආදරෙයි සනුකි. තමුසෙ වෙනුවෙන් මට මැරෙන්න උනත් පුළුවන් .... 💗 මමත් ඔයාට ආදරෙයි. ඔයා දකින දකින සැරයක් පාසා ඒ ආදරේ වැස්ස වැටුනම උතුරන දිය පාරක් වගේ දෝරේ ගලන් යනවා. මට මාව පාලනය කර ගන්න බෑ ගීත්ම. 💗 නොනිමෙන ආදරයක්. ඔයාලට ආදරෙන්.........
.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....
..මට....ම....ට බැහැ ....... ඔහ් .......කමොන් වන්ග් යිබෝ ......එක අැක්ට් එකක් විතරයි .... ඔව් එක අැක්ට් එකක් වෙන්න තිබ්බා...මට කිස් කරන්න හග් කරන්න වේලා තියෙන්නේ මම හිතින් අාදරේ කරන උබ නොවුනන් .... මගේ ශාන් ශාන් .......
බිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. මට හිනා ගියා .. මම දැක්කා භානු පිස්සෙක් දිහා බලන විදිහට මගේ දිහත් බලන්...
I want him I need him I love him & I will make him mine only MINE.. & MINE forever My beautiful angel... Here me.. your ONE & ONLY owner.. . . . DARK ROMANCE YIZHAN FF PSYCHO LOVE 21+
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)