තරුවක පෙම
"දන්නවද ඔයාට අහස කොච්චර දැකලා ඉවර කරන්න පුලුවන්ද මම ඔයාට ඒ තරම්ම ආදරෙයි"
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
"මම මේ රොබරෝසියා මල තරම් සිනිදු එකෙක් නෙවෙයි.." . . . "එහෙනම් ඔයාට පුළුවන් මගෙ රළු රොබරෝසියා මල වෙන්න.."
අහස් මාළිගාවල ඉඳලා පොළවටම වැටෙන්න ඕනේ...පොළවෙ පයගහලා ඉන්න ආදරයක් හම්බෙන්න.... ජීවිතේ පැල්ලම් අපිව අරන් යනවා ගොඩක් දුර....කියවලා බලන්න.... 😋
"හැඟීම් කියන ඒවා කල් ඉකුත් වෙනවා. කවුද කියන්නෙ ඒවට කල් ඉකුත් වීමේ දිනයක් නෑ කියල. කවුරු හරි එහෙම කියනව නම් ඒක බොරුවක්. සමහරවිට අපි දෙන්නගෙන් කවුරු හරී ඉස්සර උනා නම් අපි ආදරෙන් ඉන්න තිබ්බ. ඒත් එහෙම නොවුන නිසා.. ඔයා ගැන මම දන්නෙ නෑ ඒත් මගෙ නම් කල් ඉකුත් වෙලා ඉවරයි." . . . . . "ඔයා එදා එහෙම කිව්වම මාත් ඒක ඇත්ත කියල හිතු...
නැවත හමුවීමක් නොමැති ආදරයකට තිතක් තැබීමට උත්සහ දරමින්....
කළුවරට පෙම් බැදි දෑසක්... පහන්සිළුවක ආලෝකයේ සදහටම දැවටුනි...🖤 ඒ සිහින් දුඹුරු පැහැ දෑස්... තද කලු පැහැති මුරණ්ඩු ඇහිබැමි... මගේ ජීවීතය... නොසිතූ ලෙස.. වෙනස් කළ කතාව... මන් ඔබට අකුරු කරමි...✍️🖤 ~පහන් තරුනෙතු
"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති විහිදුවන.. කඩුපුල් මලක්....🌼" .....................මෝක්ෂ...
අමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠
නැහැ, මේක එහෙම කතාවක් නෙවෙයි!! . . . . . වැහිපොද | Raindrops අහිමි වීමක සිට තවත් එක් සදාකාලික හිමි වීමක් කරා! •ලෙයෝන් රන්සිත පෙරේරා •ස්නේහ වාගීශ වික්‍රමසිංහ - Cover design by @lyz_8105 -
උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
....Lilly නම් මල් වර්ගයක්. ඒත් Lilly of the Valley ? ඒවත් මල් වර්ගයක්ද ? මම අහල තියෙන්නෙ ඒව වස වර්ගයක් කියලනෙ...... ....ඉතින් ? වස කියල ඒ ගස් වලත් මල් පිපෙන්න හොඳ නැද්ද ? ඒ මල් වලටත් මිනිස්සු මල් වලට වගේ සලකන්න ඕනෙ නැද්ද ? 🔞 කොටස් සහිත හින්ද කැමති අය විතරක් කියවන්න හොඳේ.. සුපුරුදු ලෙසටම මේක...
මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් මතින් ජීවිතයේ අරුත් සොයන ඔවුන්....යුක්තියේ සක්හඬ පතුරවයි
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
සමලිංගිකත්වය අරුමයක් වූ රටක, පාසලේදී තමාගේ ආදරය සොයා යන පිරිමි ලමයෙකූගේ කතාවකි. ලිංගික චර්යා ආශ්රිත සිදුවීම් ඇතුලත් බැවින් 18+ රසිකයන් පමනක් සම්බන්ධ වන ලෙසට කාරුනිකව ඉල්ලා සිටිමි. A story about a boy who is seeking for his identity and love in a Sri Lankan school where being gay is considered Taboo. Includes mature t...