Select All
  • LET'S CILMB || JJK FICTION || ONESHOT
    3.1K 645 3

    මිලිටරි ලව් එකක්! කැප්ටන් ජියෝන් සරන්හේ!

    Completed  
  • MR.KIM || KNJ || Completed
    22.9K 5.3K 38

    තමන් වැඩිපුරම වෛර කරන කෙනාම තමන් වැඩිපුරම ආදරේ කරන කෙනා වුනොත්...?? ඔයා තෝරගන්නේ..., ආදරය ද ?? වෛරය ද ?? පිළිගැනීම ද ?? පළිගැනීම ද ?? It is your destiny

    Completed   Mature
  • 𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉ
    105K 13.7K 35

    " තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up මෙච්චර වෙලා තමුසේ කියපු දේවල් ඔක්කොම මම ඉවසීමෙන් අහගෙන හිටියා තමුසේ කාට කතා කරනවා කියලා හිතාගෙන කතා කරන්නේ 🤬" Start ; 07/01/2022 End ; 20/04/2022

    Completed   Mature
  • A Beautiful Love (JK sinhala FF)
    18.4K 1.9K 12

    "ජන්කුක් කොහොමද ලංකාවෙ ඉන්නෙ... ඊටත් වඩා එයා කොහොමද දැන් අපේ ගෙදර ඉන්නෙ." Start date: 01.12.2022 End date. : 23.07.2023

    Completed  
  • ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)
    22.3K 6.2K 33

    රාගයෙන් ඇවිළුණු ඔහුත්... විරාගයෙන් මුසපත් වුණු ඇයත්... ආශාවන් නුරාශාවන් හමුවේ ගෙවන... ඔවුන්ගේ කතාවයි මේ... Start Date:- 2021.11.29 Published Date:- 2021.11.29 Finished Date:- 2021.12.31

    Completed   Mature
  • ____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗
    13.4K 2.9K 32

    "ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start 24/06/29 End Deshu🥀

    Completed  
  • ️Bodyguard Boyfriend || JJK (COMPLETED)
    18.9K 4.5K 18

    "අමතක කරන්න පුලුවන්ද ඔයාට...??" "ඒකට කමක් නෑ මිස්.... මේක මගේ ජොබ් එකනෙ... " . . . "ඔයාට තිබුනා මට කියන්න. මාව දිගටම ආරක්ශා කරන්න..." "දැන් මිස්ට මගෙ ආරක්ශාව ඕනි නෑ. එයා මිස්ව මටත් වඩා හොදට බලාගනි. හැබැයි මම තාමත් මිස්ගෙ බොඩ්ගාඩ්ම තමය්" "නැහැ!... මගේ බෝය්ෆ්‍රෙන්ඩ්... තවමත් ඔයා මගේ බෝය්ෆ්‍රෙන්ඩ්.මගේ එකම ආදරේ...." 💜️💜...

    Completed   Mature
  • Queen...!!🤱👑 / Oneshot/( Completed)
    151 40 1

    මේ ලෝකේ හරි අදුරුයි කැලී... මේ ලෝකේ අංග සම්පූර්න දිව්‍ය ලෝකයක් නෙමේ.. මේක තනිකර අපායක් !! ඔයාට ඒ අපායේ රැකෙන්න වෙලා තියෙන්නේ තනියම වගේම ඔයාට රකින්න කෙනෙකුත් ඉන්නවා දැන් ...🤱 " කිරුල නොපැලඳූ රැජින අම්මා නම්විය.."

    Completed  
  • ANGEL BESIDES HIM🌼 [JJK FANFICTION]
    19.1K 2.8K 32

    මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එතකොට ජංකුක් ම්ම්.. අපි යුනි එකේ ඩෙවිල් කියමුකෝ.. මේ දෙන්නා විවාහෙකින් පැටලුනොත් .. මේ ඒ දෙන්නගෙ කතාව...

    Completed  
  • 👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞
    22.3K 2K 34

    මිනිස් ජීවිත අදුරෙන් අදුරටම ඇද දමන කුරිරු රාජ්‍ය පාලනයක් සමග එක්ව මුසු වුණ දරුණු මාෆියාවක්.... පරම්පරාගතව පැවතගෙන එන දරුණු පාලක පරපුරක්... විශ්වාසය සහෝදරත්වය ආදරය රාගය දරුණු බව එකට කැටි වූ අදුරු ලෝකයක්....🖤

  • ජියොන්ගෙ ඩයිරිය
    2K 268 23

    "මට හිතෙන්නෙම මේකිව සාක්කුවෙ දාගෙන ගෙදර අරගෙන යන්න...."

    Mature
  • 𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅
    15.1K 2.8K 25

    අවුරුදු 1000 ට වරක් පායන blood moon එහෙම නැත්නම් ලේ හද හේතුවෙන් වැම්පයර් අධිරාජ්‍යයට කුමක් සිදු වේද..?

    Completed  
  • 𝙉𝙞𝙜𝙝𝙩 𝙆𝙚𝙮 ┃𝙅𝙆 ┃18+┃
    74.5K 8.3K 48

    " කියන්න ඔයාව කාටද අයිති" " ඔ-ඔයාට ජන්කුක්." " හය්යෙන්...!" " ඔ..ඔයාට ජ..ජන්කුක්..!!!!" ඉතින් ඇත්තටම ඇය අයිති ඔහුටද..? Start Date - 2023/01/23 End Date - ?

    Completed   Mature
  • "All I Want Is You"❤️ [Completed]
    16.6K 2.3K 31

    Jungkook :" මන් illegal වැඩ කරන මනුස්සයෙක්. රජයක් හොල්ලන් ඉන්න මනුස්සයෙක්..විශේෂම දේ මන් මිනීමරුවෙක්..මේ අත් වල ලේ තියෙනවා.. මන් සාමාන්‍යෙන් මට විරුද්ධ වෙන ඕනම කෙනෙක්ගෙ ලේ මගෙ අත්වල ගා ගන්න දෙපාරක් හිතන්නේ නෑ.." . . . Jungkook :"ඒත් ඔයා බය වෙන්න එපා. මන් ඔයාව මරන්නේ නැ. ඒත් බබා ඔයා මේ ලෝකේ වැඩි පුර-- Minhee :...

    Completed  
  • Loving The Playboy (Completed)
    50.6K 8.7K 30

    පුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට ආදරේ කියන පාට එකතු කරලා හරි ලස්සන කරන්න... She is a girl who has been looking for beautiful love and warmth since she was a child who was not loved by her mother and fa...

    Completed  
  • WHITE ROSES ( completed)✅
    12.2K 2.1K 18

    දේශසීමා අතර දිවයන ආදර අන්දරය...🥀

    Completed  
  • 🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️
    16.9K 4.6K 20

    ගලක් යැයි හංවඩු ගැසූ ඒ පිරිමි පපුව යට අන් කාටත් වඩා ආදරනීය හදවතක් තිබුනි ❤️ " බියෝල් " " වසන්තයේ මුව දොර ඇරී සීත සුලං ගත දැවටුනී වැයෙනා නුඹෙ හද මඩලෙහී තනුවක් වෙන්නම් නුඹ හිමී..." " කවදා කෙලෙසක හිත බැඳී තිබුනිදැයි මම නොදනිමී අහඹුවකින් ඔය නෙත ගැටී හදවත් පිරුනා යැයි දනී " " ජින් " " Enjoy My Kisses 💋 "

  • REDO _G×B_✔️
    12.3K 1.9K 14

    හැමදාම හැම මොහොතකම මන් ඔයාට රිද්දුව ඒත් ඔයා දන්නවා නම් මන් ජීවිත කාලෙම ඒ නිසා දුක් උනා කියලා තව එකම එක අවස්ථාවක්‌ විතරක් දෙන්න මට‍ අපි ආයෙත් අලුතින් පටන් ගමු - ජොන් ජොන්කුක් - ඔය තියන පාඩම් වැඩක් කරලා කියවන්න ආවොත් හොදයි 😒එනවා මෙතන ඉගනග...

    Completed  
  • YOUR EYES TELLS (MYG)oneshot✅ ✅
    548 89 1

    කතාකරේ ඇස්වලින් විතරමයි...🥀🥀 ඒ වුනාට බැදුනේ හදවතින්මයි....

    Completed  
  • Mafia Daddy | JH || Completed ✔️✔️
    35K 6.8K 40

    වැස්සක් වෙන්න පුලුවන් නම්, කිසිදා වැස්සක් නොලද පොළොවකට... හෙවනක් වෙන්න පුලුවන් නම්, කිසිදා හෙවනක් නොවන හිසකට... සිනහවක් වෙන්න පුලුවන් නම්, කිසිදා සිනහා නොවුන හිතකට.. ඔබටත් වැටහේවි, තෙතක් නැති හදවතක පෙම පිරුණු අපූරුව........ ගලක් වැනි කියූ හිත උණු වෙච්ච අපූරුව......... - Mafia Daddy - Love you papa

    Completed   Mature
  • LIARS 🥀 ( Complete )
    15.2K 2.8K 16

    Don't copy my work 🚫 Sinhala jhope jimin love triangle love fight 18+ liar cheating

    Completed   Mature
  • 𝕄𝕀𝕃𝕃𝕀𝕆ℕ 𝕋𝕆 𝕆ℕ𝔼 ( COMPLETED )
    38.1K 7.5K 34

    𝕄𝕀𝕃𝕃𝕀𝕆ℕ 𝕋𝕆 𝕆ℕ𝔼 love is like war: easy to begin but very hard to stop : Do not copy 🙂🔥 :

    Completed   Mature
  • 🤝 deal 🤝✨️❤️✨️❤️
    6.8K 1.1K 11

    deal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️❤️

    Completed  
  • ආකී 🥀🥀🥀 Completed
    7K 1.6K 8

    අහිමි ආදරයේ සොදුරු සිරකාරී 🥀🥀🥀🥀🥀

  • Never Lost Ever || Completed
    3.9K 911 11

    ⭕ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියවුනු නිර්මාණයකි.. මුහුදට වෛර කරන නාවික කපිතාන්වරයෙක්.. මිය ගිය මිතුරාගේ පොරොන්දු ඉෂ්ට කරන බැදීමක්.. ⭕ සෙවෝල් නෞකාවේ ඛේදවාචකය හා සම්බන්ධ මිතුදමක් අරඹයා ගෙතුණු කතාවකි.. Jungkook × jimin × taehyung

    Completed  
  • Love should not be delayed ( short ff ) #COMPLETED
    13.7K 2.8K 10

    ආදරය කරන්න..ඔයාට ආදරේ කරන හැමකෙනාටම..වටිනාකමක් දෙන්න ජීවිතවලට..ඔයා තාමත් ප්‍රමාදයි නම් යන්න දැන්මම..තමන් ආදරේ කරන අපි ගාව ඉන්න හැමකෙනෙක්ටම කියන්න..මන් ඔයාට ආදරෙයි කියලා..මොකද කාටහරි ආදරෙයි කියලා කියන්න ප්‍රමාද වෙන එකම පසුතැවිල්ලක් වෙන්න පුලුවන් කවදාහරි...එතකොට අපිට පුලුවන් ඒක විදින්න..විදවැන්නැතුව...

  • BELOVED /PJM /( completed )✅
    11.8K 1.8K 12

    නෑනා මස්සිනා විවාහය ___🥀

    Completed  
  • IN THE BASTILLE /JJK/completed
    7.4K 1.4K 12

    බැස්ටීල් සිරමැදුරේ ඇරබූ අපේ කතාව.....

    Completed  
  • 💍💖 You're Mine💍💖 (JJK )[ Completed ]✅✅
    59.1K 8K 29

    දගකාර කෙල්ලෙක්ගෙයි 🌝 නපුරැ කොල්ලෙක්ගෙයි 😍 ආදර කතාව 🙈❤️ 🚫Don't copy my work 🚫This is only fanfiction 😌❤️

    Completed  
  • LISTEN TO MY HEART
    7K 1.2K 23

    එයාලට එපා වෙනකොට මට වයස අවුරැදු දහයයි.එ් නිසා වැඩි දෙයක් මතක නොතිබුනත් මම මතක තියාගන්න ඔ්න එක දෙයක් තිබ්බා."මට ඉන්නෙ මං විතරයි."එ් වචන හතර අස්සෙ මට හිතන්න දේවල් ගොඩක් තිබුනා.කොහොම වුනත් මට එ්ක දැන් පුරැදුයි.ළඟ නොහිටියත් ළඟ ඉන්නවා වගේ දුර ඉඳන් ...එයත් නොදැනුවත්වම එයා මට තනිකම දැනෙන්න ඉඩ නොදුන්න නිසා.........

    Completed