Select All
  • Bound To The Stars✨
    1.5M 134K 78

    ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint

  • මාගේ සද නුඹදෝ ✔
    69.2K 6.8K 35

    මට ඔනි නැ බන් උබට හදක් වෙන්න..... මට ඔනි හදක් වගෙ ඉන්න උබව දරා ගන්න අර විසල් අහස වෙන්න......... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫 Start : 20 Jun 2024 End : 05 Nov 2024

    Completed  
  • -කේසර පියුම්- | Ongoing
    7.4K 813 39

    ඔව්... ඇත්තෙන්ම එයා සිංහයෙක්.. ඇස් දෙකෙන් ඒ රූපෙ දැක්කත් කන් දෙකෙන් ඒ හඩ ඇහුවත් එයා ලගින් ගියත් ඕනම කෙනෙකුට ඒ තේජස දැනෙන තරම් එයා හරිම තේජාන්විත සිංහ රාජයෙක්.. ඒත්.. ඒත් මට දැනෙන්නෙම හිත ඇතුලෙන් එයා... පරවෙන්න ලෝබ කමින් තදින් නටුව තදින් අල්ලන් ඉන්න අමුතුම මලක්...

  • 𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
    110K 7K 47

    රාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි

    Completed   Mature
  • 🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
    9.8K 495 42

    🌼සුන්දර ප්‍රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්‍රේමනීය කතාව🌼

  • හිරු කන්ද වලව්ව.... ✅
    137K 12.3K 51

    උබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල කරන්න බැරි... මම මේ කරන්නේ වැරැද්දක් ද මන්දා අයිති නැති හිතකට ආදරෙ කර...

    Completed  
  • සැළලිහිණියෝ
    11.4K 911 37

    "සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් නුඹ කූඩුවේ ඉන්නෙ නෑ"

    Completed  
  • 𝐌𝐀𝐃𝐑𝐀𝐒 || 𝐍𝐅
    26.5K 3.3K 31

    පන්දුවක දැවටුනු ප්‍රේමය සොයා ~ ⤊ Strong language ⤊ Smut ⤊ Mature ⤊ BL Start : 20 / 01 / 2025

    Mature
  • රිවස් ස්වීප්
    148K 16.6K 52

    එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?

    Mature
  • ✲ මල් වරුසා ✲ ✔️
    795K 129K 134

    ✅ COMPLETED මේ වසන්තයේම ගත වී යන්නට පෙර, තුරුලේ ඇහිරෙන්නට පතමි මම...

    Completed   Mature
  • SheshAalya
    37.5K 2.2K 33

    මන් උබව හොයන්න මුලු ලංකාවම අනිත් පැත්ත ගැහුවා ශෙෂ්, මොකද උබ මගේ...මගේ කියනනේ මගේ විතරයි රත්තරන්

    Mature
  • The pink Lollipop (21+ Warning )
    48.2K 3.3K 45

    " ඔයා මට හියුන් කීවට මන් ඔයාට එවගෙ සලකලා තියනවද කියලා හිතලා බලන්නකො තෙහ්‍යොන් " 🔞කරුනා කරලා කියවීමට අකමැති අය හො වයස 17අඩු අය මෙ ff එක තොරා ගැනීමෙන් වලකින්න. එවගෙම කිසිදු සාමාජිකයකුගෙ සත්‍ය ජීවිත කතාවකට කිසිදු සම්බන්ධයක් මෙ රසික ප්‍රබන්ධනයෙ ඇතුලත් නොවෙ මෙය මාගෙ සිතුවිලි වලින් ගොඩ නැගූවක් පමණි .. පස්සෙ රෙදි උස්සන්...

  • 💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
    53.8K 5.9K 40

    අහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....

    Completed  
  • WRONG DIRECTION | B×B | [ COMPLETED ]
    6K 653 17

    WRONG DIRECTION - රෝන්ග් ඩිරෙක්ශන් Boy × Boy Completed Categories - Romantic Drama This is my very first wattpad original story (Boy × Boy) "එයා කිව්වෙ ඇත්‍තක්ද ? " "මොනා ගැනද ? " "අපි යන පැත්ත වැරදී කිව්ව එක ගැන " "එයා ගියේ හරි පැත්තටමද කියල එයාවත් හරියට දන්නේ නෑ ඉතින් ඒ නිසා ඒ ගැන නොහිතා ඉමු" "අපිටත් දවසක හිතුනොත...

    Completed   Mature
  • ⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
    30.4K 3.8K 24

    "පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"

    Completed  
  • I LOVE YOU, STUPID! ✔
    318K 25.2K 47

    මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇති මට ඇග පුරා සමනල හැගුම් දෙනෙනවා.. මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම් උබ මාව තව තව අවුස්සනවා.. දවසක් ආවොත් තීරනයක් ගන්න වෙන එදාට මම උබව අතාරිනවා දෙපාරක් නොහිතා වෛර කරත් එදාට උ...

    Completed  
  • My Happy Pill
    9K 1.4K 26

    පායලා පායලා ඉරි තලලා ගිය පොලවක වුනත් දවසක් දෙකක් වැස්සම මල් පිපෙන්න ගන්නවා .... හැමදාම පිපෙන මල් වලට වඩා ඒ මල් හරි ලස්සනයි .... පිපෙන්න බලාගෙන මහ පොලවත් එක්ක ඔට්ටු වුන ඒ මල් දන්නවා මලක් පිපෙන එක හිතන තරම් ලේසි නෑ කියලා... ඒ වගේම පුංචි හුලගකටත් පෙති හැලිලා විනාශ වෙලා නොයා ගොඩක් දේවල් දරාගෙන කාලයක් පිපිලා ඉන්න ඒ මල් ද...

    Completed  
  • 🌧️Dear Rain🌀- BL Nonficᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
    127 10 15

    ✅Completed... ඔයත් හරියට වැස්ස වගේ .... කොයි වෙලෙත් චුරු චුරුව.... Start Date : 2024/12/15 Finished Date:2024/12/17

    Completed   Mature
  • බඹර විසේ
    34.7K 3.4K 53

    හිරුගෙන් දැවී සඳුගෙන් නිවී

    Mature
  • ආයෙත් |Again | Ongoing
    71K 6.6K 26

    මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- Start - 11 Dec. 2024 End -?

    Mature
  • අළු පාට.. (ᴛʜᴇ ᴍᴀꜱᴋ,ꜰᴏʀ ᴍᴇ) 🎨🥊🎲🎭 [complete]
    71.3K 7.7K 62

    සමහර පරක්කු වීම් අපේ ජීවිතේ හොදම තේරිම මගහරින්න පුලුවන් පරක්කු නොවි ඒ දේවල් ලගට ගන්න... bl story 18+ Happy ending 🍃🐸 Start- November /14/2024 End- February/20/2025

    Completed   Mature
  • මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed
    322K 25K 55

    ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi

  • "අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවා
    29K 4.6K 29

    "බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පායපු දවසට කවුරුත් තරු ගැන කතා කරන්නේ නෑ නේද?" "එන්න අපි එහෙනම් තරු ගැන කතා කරමු..!" ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ හඳක් අයිති නැති අහසකට ආදරේ කරපු තරු කැටයක් ගැන කතාවක්... ♡♡◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇♡♡ ඔයාට හිනා වෙන්න බැරි නං...

    Completed  
  • නපුරු ඇස් 👀❤️
    50.2K 5.5K 38

    'ඕයි තමුසෙගේ ඔය කකුල් දෙක පල්ලෙහා දානවා 😑😒 ' ඔව් ඔයාලා බලනවා ඇති ඒ කව්ද බුරුවෙvක් වගේ කෑගැහුවේ කියලා...... ඒ තමයි මගේ අයියා ඇත්තටම කිව්වොත් එකා මගේම අයියා නෙවේ මගේ අම්මාගේ අලුත් කසාදේ මිනිහාගේ පුතණ්ඩියා..... මගේ අලුත් taekook story එක nonfic

    Mature
  • SEPALIKA | COMPLETED
    14.5M 715K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • LIMERENCE (Non-Fic)
    47K 6K 28

    රුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?

    Mature
  • ♡ වැහිකෝඩ | Ongoing ♡
    263K 14.7K 100

    තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින...

  • ස්වේත හංස | Switched to අහිමි හුස්ම
    230K 14.1K 63

    ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍