💚❤️Reviving dead love hearts❤️💚
ගොඩාක් අය හිතනවා තමන්ට මුණගැහෙන පළවෙනි ආදරය තමා අන්තිම ආදරය කියලා. එහෙම හිතන් ආදරේ කරලා පළවෙනි ආදරය නැති වෙලා ගියාම එදා ඉදලා එයාලා ආදරේට වෛර කරනවා. වගේම ආයෙම ආදරේ කරන්න බය වෙනවා. ආදරය ගැන තියෙන විශ්වාසය නැති වෙනවා..එක වගේම අවන්කව කෙල්ලෝ දෙන්නෙක්ට පණ වගේ ආදරේ කරපු කොල්ලෝ දෙන්නෙක් පළවෙනි වතාවට ආදරෙන් පැරදිලා දෙපැත්තකට ව...