මාංචු
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
"නිකන්" "එහෙම නිකන් බල බල යන්න මං විසිතුරු භාන්ඩයක් කියලා හිතුවද ආහ්?" "ඇත්තටම ඇයි බන් උඹ මෙච්චර ලස්සන උනේ?"
ගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්‍රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024) අවසානය : උඳුවප් මස පහළොස්වෙනි දා (2024)
•ආදරේ කියන්නෙ මොකක්ද ? ආදරේ කියන්නෙ අවර්ණ හැඟීමක්. •ඔයාට පිස්සු. මට නම් ආදරේ කියන්නෙ පාට ගොඩාක් පිරුණු දේදුන්නක් වගේ. මගේ ආදරෙත් අවර්ණ වුණාට දේදුන්නක් තමා. එයා බෙල්ල හරවලා මගේ දිහා බලද්දි මං මුහුද ඉර ගිලගන්න දිහා ඇහිපිය නොහෙළා බලන් හිටියා. _අවර්ණ_
මේ ලෝකෙ මං වාදනය කරන්න ආසම තනුව ඔයා අධ්‍ය මේඝ~ ඉතින් මං ඒ තනුවම විතරක් වැයෙන වීණාවක් වෙන්නම් මේඝ අධ්‍ය~
අතීතය කියන්නෙම අපේ සිතුවිලි අතරේ දැනටමත් සැඟවිලා ගියපු මතකයකට. සමහර මතක සුන්දරයි, සමහරක් වේදනාකාරියි. ඒ මොනවා උනත් කිසිම කෙනෙක්ට කවදාවත් ඒ මතක වෙනස් කරන්න බෑ. ඒත් එහෙම කරන්න පුළුවන් කෙනෙක් හිටියොත්? ඒ කරන පොඩිම පොඩි වෙනස්කමකින් නොහිතපු සිදුවීම් වලට මඟපෑගුවොත්? සමහර වෙලාවට හොඳම දේ වෙන්නේ අතීතය අතීතයේම තියෙන්න හරින එක...
ආදරණිය හමුවීමක්.. "මගෙ බිනර..උබ ඇත්තටම බිනර මලක් වගෙ ලස්සනයි..ආදරේ හිතෙනවා බන්.."🩷🌸
අතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥
ලොවක් නිදි වැදුනු ඝන අන්ධකාරී රාත්‍රියේ තනිවූ නිෂාචරයෙක්.... කුමක් නම් සිදු නොවේවිද??
ආදරෙයි නම් ආදරෙයි කියන්න !!! . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
පුංචි මහත්තයා ඇත්තටම සත්සඳ කියන්නෙ පුංචි මහත්තයගෙ කවුද? සත්සඳ? සුදු රෝස මල් මිට දිහා බලන් හිනාවුන දීක්ශ රෝස මල් මිටේ තිබුන පුංචිම රෝස මල අතට ගත්තා. හඳක්. දීක්ශ සත්හිරු සේනාධීරගෙ අහසෙ පායපු පුංචි හඳ.
කහ පාට පොත් පිටුවල සුවදත් එක්ක ලාවට ඇද හැලෙන වැස්සත් එක්ක උනු කෝපි කෝප්පයක්...හ්ම්ම්ම්..නෑ මේකනම් සෝඩා වීදුරුවක්...💜️ namjin 💜️
-"හිතින් මා පෙම් කළ තරම් නොකිව්වට මම කියයි නුඹහට වැව රවුමේ රොබරෝසියන්."- වසන්ත ඍතුවම පතනා හිතුවක්කාර රොබරෝසියා මලක්, කටුකම ඉඩෝරයේ පැළවෙන්න වෙර දරනා කැක්ටස් මලක්, ගිම්හාන ඍතුව හමාර කරගෙන වසන්ත ඍතුව සොයාගෙන යන කැක්ටස් මලකට පුලුවන් වෙයිද ??? වසන්තය ඍතුවේ පීදුණූ රොබරෝසියා මලක් පරවෙන්න නොදී රැකගන්න.... සෙංකඩගල අහස යට ඇද...
" සුදු මහත්තයා , සුදු මහත්තයත් මාව දාලා යනවද ? " හීන් හුලගක් එයාගෙ සිනිදු කෙස් ලාවට අවුස්සගෙන ගලාගෙන යද්දි වැව් ඉවුරෙ වාඩි වෙලා හිටපු මං දිහා ඉස්සිලා බලනගමන් එයා ඇහුවා. මට ඕන උනේ එයාව කිටි කිටියෙ බදාගෙන මං කොහේවත් දුවන්නෑ කියලා කියන්න. මට ඕන උනෙත් ඉර බහින වෙලාවට එයාගෙ මී පැණි පාට බෝල ඇස් දිලිහෙන දිහා බලාගෙන ඒ වැව් ඉ...
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
"අඩෝ..ෆාස්ට් ෆාස්ට්....ඕක ගහපන් යකෝ..." "කැච් එක ගහපන් විදා...අඩෝ..යෙස් !!!!!" "උබට කබඩියක් අල්ලන් ඉඳලා ලව් එකක් නං හොයාගන්න වෙන්නෑ විදා..." "ආ කමක් නෑ...මං සුපිරි කෑල්ලක් බැස්සුවම තොපිට ඇඬෙයි හහ්!!!!"
පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා උන සිනෙරුට වෙනත් පාසලකින් ආපු නිසංක ගැන තිබුණ කේන්තිය දවසින් දවස ප්‍රේමයකට හැරුනා...!
❁. තම අණසක පතුරපු සිංහයෙක්, දරැණු හිතක් හොල්ලපු අහිසකයෙක්, හැමෝම පිස්සු වට්ටපු වශියක් වෙච්ච නපුරු අළු ඇස් දෙකක් , තෝරා බේරා ගන්න නොහැකිව හිර වුන හැගීම් ගොන්නක අතරමං වීමක්, වටා ගෙත්තම් වුන තවත් එක කතාවක් ╰┈➤ ❝ [𝐓𝐡𝐞 𝐅𝐢𝐠𝐡𝐭𝐞𝐫] ❞
[BL] dragon මිනිහෙක්ගේ ඔලුවටම වෙඩි තියලා දැම්මේ කිසිම හැඟීමක් නැති තිරිසනෙත් වගේ....ඊට එහා පැත්තෙම් තවත් මිනිස්සු තුන් දෙනෙක් ව බිම ගැටගහලා තිබ්බේ බල්ලෝ තුන්දෙනෙක් ගැට ගහලා තියනවා වගේ.......
✅ COMPLETED මේ වසන්තයේම ගත වී යන්නට පෙර, තුරුලේ ඇහිරෙන්නට පතමි මම...
හැමෝම කියනවා ඔයා සෙල්ලක්කාරයි කියලා... ඒත් මට ඔයාගේ මොකද්දෝ වෙනසක් පේනවා... ඒක සෙල්ලක්කාරකමක් නෙමෙයි.... මට හිතෙන්නේ ඒක හුරතල් දඟකාරකමක්... මගේ පුංචි දඟකාරයා.... මගේ මුලු හිතම හොල්ලපු... මගේ ආදරවන්තයා.... මේඝ..... Start : 12/12/2023 End :
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා...