RaCe || සිංහල BL Story || Ongoing
Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️
Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️
නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටාගමි ලඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදාගමි හිමිවුණොත් සිනාසෙමි නැතිවුණොත් දරාගමි ප්‍රේමයම එය කියා හදවතට කියාදෙමි ඉඳුවර හීනයක පාට තවරන්න... _________________________________________ සත් ඉඳුවර විහඟ සත්මිණ × අදීල් ඉඳුවර Start - 2023.07.17 End - 2023.08.17
මම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
සොකරි එන්නි සබයෙන් අවසර ගන් නී නැටුම් නටන්නෙ තාලෙට රාග කියන් නෙ පද අල්ලන්නි පියයුරු ළැම සොලවන් නී කැඩපත ගන්නි සුරතින් මුණ බලන් නී තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා අදුන්...
දන්නවා ද ? මේ කතාවේ තියෙන නරක ම දේ මේ කතාව ඉවර වෙන එක 2024.04.04 Mature 18+
මට ඕන කවදමහරි මේ ජීවිතේ කෙළවරක් දකිනකන්ම ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න ..! - කෙනෙත් දීඝායු ( කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. මෙහි එන සියලු චරිත හා නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර සැබෑ ජීවිතය හා කිසිදු සම්බන්ධතාවයක් නොමැත )
මතක පුස්තකාලේ සැරිසරන්න ආවෙ... මතක පුස්තකාලේ කියවන්න ආවෙ... ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න ඔබ මා ළඟින් ඉඳීද නැද්ද දන්නෙ නෑ කියන්න. මගේ මතක පුස්තකාලයේ ඔබ සොයන්න ආවෙ...
"Kiss me under the light of a thousand stars" අභිනු මෙවීන්ය ආග්‍රව X අකේන් දෙව්නස් ධූමකර Start Date : 21/05/2024
ඔහු දළනිදු, ඇය නම් ගඟමිණි, එය නම් ප්‍රේමයයි, නොවේ ව්‍යංගයක්, නමුදු සුවිශේෂය, එය ගෙතෙනුයේ, ආදරවන්තයන් අතර නොව, පියා හා දුවණිය අතරයි.....! තෙළිතුඬෙන් නොව විෂ කටුවෙන් ඔප දැමූ සිතුමවක හුන් අංගනාව නම් ඇයයි... වළාපටලයන් අතර සැඟවුණු තුසරකර සොයා යන අර්ථාන්විත රස්තියාදුවක පළමු පියවරයි මේ...!! ⚞⚞⚞⚞⚞⚞⚞⚞⚞⚞⚞⚞⚞⚞⚞⚞ " ඔබ...ඔබ මාගේ දි...
"ඔබ වහන්සේලාට අමතකද..??මම කන්ද උඩරට මහරජ්ජුරුවන් වහන්සේගේ පතිනිය වග..??ඔබ වහන්සේලා මේ මරා දමන්ට යන්නෙ උන්නාන්සේගේ පළමු මෙහෙසිය.."
කාලය හරිම පුදුමාකාරයි කිව්වොත් ඔබ එකගද? ඔබට එකග වෙන්නම වෙනවා.මොකද එක වෙලාවකට කාලය ඉක්මනින් ගෙවෙනව නම් හිතිල ඇති.ඒ වගේම තව වෙලාවක කාලය මෙච්චර ඉක්මනට ගෙවිච්ච එක ගැන කනගාටු වෙනවා ඇති.කවද හරි කව්රුත් කියලා තියෙනවද මට කාලය හරහා ගමන් කරන්න පුලුවන් කියලා......?
ඒ පිපිරුවේ , බොයිලේරුව ද ? නැත්තන් මගේ කන් අඩිද ? එහෙමත් නැත්තන් ඒ අළු ඇස් දෙකේ හිර වෙලා තිබ්බ මගේ හදවත ද ? - සයිවර් කඩේ -
"ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම ණය සීමාව වෙච්ච ලක්ශ තුනක මුදලක් අරගෙන ඒක පියවන්නේ නැතුව ඉන්නවා කියලා තමා බැංකුවෙන් පැමිණිලි කරලා තියෙන්නේ.දිගින් දිගටම අවවාද සහිත ලියුම් යැව්වට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑලු." _වචන හරඹයක්ම පමණි_ කියවා අත්හදා බැලීමෙන් වලකින්න.. මෙහි එන චරිත හා සිද්ධීන් ඔබට සැබෑ...
හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්‍රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..
අතීතය කියන්නේ දිය යට හංගපු රබර් බෝලයක්.... ඒක කවදාවත් හංගන්න බැ.. හංගන්න හංගන්න උඩට මතුවෙනවා.... මගේ ජීවිතෙත් ඒ වගෙයි.... පවන් කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි කටුක අතීතයක සදාකාලික උරුමක්කාරයෙක්...........
YIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )
ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~
⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."
කාලදේව් වෙනුවෙන් ලැබුනු හැමදේම මේ සුදු රෝස මල ඇතුලෙ පරිස්සමෙන් තියේවි____ ගොඩක් පරිස්සමට__ Idea By, @Ledge-D
සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන්නකි. සුදු මිනිස්සු කියලා ජාතියක් නැති වූත් කළු මිනිස්සු සමහරකුත් සිටින මේ සමාජයේ වැඩිපුරම ඉන්නේ අළු මිනිස්සු. හොඳත් නරකත් දෙකම තියෙන අය. මේ කතාව සම්පූර්ණයෙන්ම ඒ කළු සහ අළු මිනිස්සුන්ගෙන් ගොඩ නැඟුණක්. • මෙහි සියළුම නම් මනඃකල්පිතයන් බව කරුණාවෙන් සලකන්න. • එමෙන්ම යොදාගෙන තිබෙන ගම්වල නාමයන් සත...
'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැති වුණත්.' started date - 2022 / 02 / 12
"තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." හොස්පිටල් එකක් ඇතුලෙ අහම්බෙන් දැක්ක මනුස්සයෙක්ව දවස් ගානක් ඇතුලත ප්‍රතිවිරුද්ධ වොලිබෝල් ටීම් එකේ දකිනකොට එතිශ්ය වර්ණකුලට ඒ මනුස්සයාව මතක තියේවිද? "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත් ඔහොම හැංගුනේ නැත්තම් මට කතා කරන විදිහ උගන්වන්න කෙනෙක් අදටත් ඉන්නවා කි...
ආදරය ඇත්තේ නොසිතන තැන් වලමය ප්‍රේමය ලැබෙන්නේ නොසිතන විටකදිමය ප්‍රවේසමින් බලාසිටින්න මරනය ලගදී වුවද විටෙක ඔබ ආදරය සොයාගන්නට ඉඩ ඇත...
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..
'ඒක නිකන්ම නිකන් attraction එකක් විතරද?අහ්හ්??' -ඩියා අහන්- 'ඉන්න!!මට ආදරේ කලේ කෙල්ලෙක්ට ආදරේ කරාම දැනෙන හැගීම මොන වගේද කියල බලන්නද?' -.............. JUST A FICTION! GIRL×GIRL