හේමදෝලි (Ongoing)
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
මං කැමති ම නැත්තෙ ඔය නිල් ඇස් වලට කඳුළු උනනව දකින්න. ඒත් උඹ හැම වෙලේම කරන්නෙ මං ඉස්සරහ ඔය ඇස් කඳුළු වලින් පුරවගන්න එක. " මං කොහොම හරි උඹ ව ඔය ප්‍රශ්න වලින් ගලව ගන්නව මගේ නිල් අරලිය මල." හිමි වීම් අහිමි වීම් බලා හිඳීම් අතරේ හමු වූ සැඟවුණු ප්‍රේමය... මංමුලා වූ සිතුවිලි අතර අතරමං වූ රිවි ත් අහම්බෙන් රිවිගේ රශ්මියෙන් එළ...
' රන්දුනුවෝ... ඒකනම් ජිවිතේට මිස් කරගන්න හොඳ නැති කැච් එකක්.. ' ඒ මූණ දැකපු පළවෙනි පාරම මට මංම කියනවා ඇහුනෙ ඔච්චරයි..
"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්‍රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්‍රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! පළිගැනීමට වඩා නිහඬවීම හොඳයි නෙවෙයි යකෝ...! මරාගෙන මැරියන්..!!! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25
YIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )
දන්නවා ද ? මේ කතාවේ තියෙන නරක ම දේ මේ කතාව ඉවර වෙන එක 2024.04.04 Mature 18+
මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma ( BL ) # 1 in sl # 1 in sinhala # 1 in sinhalabl # 1 in school # 1 in schoolromance # 1 in nonfic Start - 12.02.2024 End - 19.04.2024 Cover credits goes to - Miku_Sasuke
Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️
"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ~ තෙහාන් ශීත සෘතුවක තුහිනයක් ලෙසින් ජීවිතයට පැමිණි අහිංසක සිතක...
ඉතින්, දෙනවද මටත් ඉඩක් සැනසුම් සුසුමක් හෙලන්නට....
SCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකයන් මේ පොත මගහරිනවනම් වඩා හොදයි.. අපි ඊලඟ කතාවක් එක්ක මුණගැහෙමු.. පරිස්...
කියවලම බලන්න A/ලෙවල් හිතන තරම් අමාරු නෑ.....ඊට වඩා අමාරුයි.... බයෝ පොත් තුළින් රිංගන.... අනුමාපන ප්ලාස්කු අතරින් දෝරෙ ගලන.... කැලරි මීටර් රත් කරපු.... අයාන්ගෙයි මිණිදුගෙයි ආදරේ .........❤ නිහඩවම ආදරේ කරන sunflower මල සිතුම්.... මල දැවෙයි කියන බයට ඒ මල ළගට ලං නොවෙන ඉර රශේන්....🌻 මිණිදු x අයාන් 🧬 රශේන් x සිතුම් 🌻 බ...
සමහර වෙලාවල්වල, අපේ ජීවිතවල ලස්සනම පිටු ලියවෙන්නෙ අපි නොහිතන හැරවුම් ලක්ෂ්යවලදි..හරියට හදීසියෙම කඩාවදින කුණාටු සුන්දරම ඍතු වලට මඟ පාදනව වගේ.. •This is a sinhala yizhan nonfiction •මෙය මගේ සිතැඟි අනුව නිර්මාණය කරන ලද්දක් පමණක් වන අතර සැබෑ චරිත සමඟ කිසිඳු සම්බන්ධයක් නැත.
ජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියවෙනවා. ඒ පොතේ සමහර පිටු රෝස පාට ඇති.. සමහර පිටු රතු පාට ඇති.. ඔය අතරේ ක...
සමහර කතා තියනවා කතෘ විසින් අවසානයක් නොදැකම අතරමගදිම අතෑරලා දාපු... ඉතින් ඒ වගේ කතාවකට කොයින්ද සුන්දර අවසානයක්...!
මට තියෙන්නෙ අළු පාටට හුරු අහිංසක ඇස් දෙකක් වෙනකොට එයාට තිබුණෙ තද ම තද කළු පාට නපුරු ඇස් දෙකක්. ඉතින්......, මං ඒ නපුරු ඇස්වල අයිතිකාරයාට නොසෑහෙන්න ආදරෙයි 😊🖤 . . . . . මුල් අයිතිය SathyAbesekara සතුබව කරුණාවෙන් මතක තබා ගන්න.🙂
බැඳෙන්නම හුරු උන මිනිස්සු වගේම බිඳෙන්නම හුරු උන මිනිස්සුත් ඉන්නවා..... බිඳෙන්නම හුරු උන මගෙ පළමු වගේම අවසාන බැඳීමත් නුඹ විය. එන්න අපි බිඳුණු වීදුරු වල පැලැස්තර අලවමු.
* කිව්ව විදියට කරපන් මොනා හරි කේස් වුනොත් කෝල් කරපන් * ආදරේ මරලා දාන්න බෑ සුදූ...ඒක තිබ්බදෙන්...ඔයා යන්න *විදවන ජීවත ඇතුලේ විදින ජීවිතයක් වෙන්න බලපන් බන්... දැන දැනම නන් අත පුච්ච ගන්නේ අනිත් මිනිස්සු මොනවා කරන්නද ඉතින්...
වැහි වළාකුලු බර වෙලා තියෙන මේ අහසටද ඔයා කැමති අභී....? ❤️ නැහැ මං කැමති මේ වැහිබර වළාකුලු තියෙන මන්දාරම් අහසත් එක්ක පේන මේ ලස්සන මුහුදට තේව්....❤️
"...භාතිය අයියෙ, ඔයා ඔය කරන විකාර දැන්වත් නවත්තගන්න... මොකද අම්මයි, තාත්තයි නෑ කියලා විනාස නොවෙන්න ඕන කෙනෙක් විනාස වෙන්න යන්නේ ඇයි??? මට කියනව!!! තමුසේ තනියෙන් කියලා හිතාගෙන හිටියට එහෙම නෑ කියලා දැන්වත් දැනගන්නව!!!" "ඉතින්??? විනාස වෙන්නෙ මං නේ... ඔයාට මොකද???" "අද වෙනකන් ම මම තමුසෙ එක්ක හිටියේ තමුසෙ මැරෙන...
මේක අරගෙයි මෙයයිගෙ කතාවක් අරහෙදි මුන ගැහිල අර වගේ අහම්බෙන් සිද්ද වෙන ආතරයක් මෙක. ඇස් වලට කදුලු එයි ඒක නිසා මන් මෙච්චරයි කියන්නෙ😓❤️ මේක කියවන ඔයාල ඉන්නෙ මගේ මෙතන 🫀 🫶
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'
හදවතේ ගැඹුරුම තැන්වල හංඟන ආදරණීයම හැඟීම්.. කවදාවත් මැරෙන්නෙ නෑ.. ඒවා අමරණීයයි! Cover credits goes to Freya_Celestie ©Izel_stvrlight 2024