°ගිනියම්_ +🔥⚠️️ Ongoing
මගෙ වෙනවද ? 💚 බරපතළ වැඩ සහිත සිර දඩුවම් වලට කැමතිද ? ❤️
එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය ගනීවිද කියලා..☺️
රාග අග්නියට බන්ධනය වූ වියරුවේ ප්‍රේමණීය අරුමැසිය.. දෛවෝපගත ඉරණමක පණ ගැහෙන හදවත් අතර ලේ බැම්මේ ඉවුර කඩාවිත් වූ ගරා යක්ෂ පුනරුත්පත්තියක ආගමනය මොකක් ????? ඔව්, ගරා යකෙක් ! "සහෝදරයා නෑ ඒ මාව වනසපු යකා මා හොර අඹුව කර ගත් එකා උඩු දුවන ආසාව මකා ගන්නට මාවම නසා වියරුවෙන් රති කෙළියෙ මරණීය ශාපලත් ජීවිතය උඹ මාව යහනේ හිර...
"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.
මං කැමති ම නැත්තෙ ඔය නිල් ඇස් වලට කඳුළු උනනව දකින්න. ඒත් උඹ හැම වෙලේම කරන්නෙ මං ඉස්සරහ ඔය ඇස් කඳුළු වලින් පුරවගන්න එක. " මං කොහොම හරි උඹ ව ඔය ප්‍රශ්න වලින් ගලව ගන්නව මගේ නිල් අරලිය මල." හිමි වීම් අහිමි වීම් බලා හිඳීම් අතරේ හමු වූ සැඟවුණු ප්‍රේමය... මංමුලා වූ සිතුවිලි අතර අතරමං වූ රිවි ත් අහම්බෙන් රිවිගේ රශ්මියෙන් එළ...
ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා.... ඉතිං අශේල් ගෙ ආශු.... එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන්නවා කියල.... ______________________________________ ආශු නිවේන් × අශේල...
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇද...
එක තත්පරේකටවත් ඔය හිතින් මට ආදරේ කරලම නැද්ද...? Sinhala BL Published date - 20/12/2024 🖋️ - KimKoya99 🚫 Don't Copy My Work. 🚫
"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස් දිහා බලන්න බැරැව යෙහස් බිමබලාගත්තෙ විහංඟගෙ මූනෙ දඟකාර හිනාවක් මැවෙද...
මට ඕන වුනේ.. මොකක්දෝ හේතුවකට උබ වගේ සෙරෙප්පු දෙකක්වත් නැතුව පාරෙ යන්න පුලුවන් සිම්පල් කොල්ලෙක්ව..
"You have me until every last star in the galaxy dies" "You have me" -මණ්දාකිණි~ -24.10.30 -25.02.14
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ...
Non fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."
කැලෑ මල් ඉත්තක ගැමි සුවද තැවරුව හිරු බසින සැදෑවක දෙඅත් පටලවා ප්‍රේමයෙහි හද බැදුන කල්ප සසරෙහි වාරු වන්නට දෙහිතක පොරොන්දුව 🦋🍃
ඔහු නොවන ඔහු සමග ආමන්+හේසල්,ආයූ+විනූර් අතර දෝලනය වන හෝරාව...♥ #nonff #b☓b #short #syco
මට තියෙන්නෙ අළු පාටට හුරු අහිංසක ඇස් දෙකක් වෙනකොට එයාට තිබුණෙ තද ම තද කළු පාට නපුරු ඇස් දෙකක්. ඉතින්......, මං ඒ නපුරු ඇස්වල අයිතිකාරයාට නොසෑහෙන්න ආදරෙයි 😊🖤 . . . . . මුල් අයිතිය SathyAbesekara සතුබව කරුණාවෙන් මතක තබා ගන්න.🙂
✅ COMPLETED මේ වසන්තයේම ගත වී යන්නට පෙර, තුරුලේ ඇහිරෙන්නට පතමි මම...
"පොඩ්ඩක් වටපිට බලලා ඉන්න නිවේන්ය! වැටෙනවනෙ තව ටිකෙන්!" පොඩි ඇටයා මාව අතින් අල්ලලා උගෙ ළඟට ඇදලා අරන් රවලා කියද්දි මාත් ආපිට රැව්වා...ඇයි උට විතරද රවන්න පුළුවන්!? "මමත් ඉස්සර වටපිට බලලා හිටිය කොල්ලෙක් තමයි යකූ!" "ඇයි දැන්?" "ඊට පස්සෙ මට උඹව හම්බවුණා..." "ඉතින්?" පොඩි ඇටයා ඇස් රෝල් කරලා අහද්දි මම ඒකගෙ මූණට එබුණාම ඌ පස්සට...
"ඕයි ඕයි වහිනවා තෙමෙනවා නැගිටපල්ලා වෙන කොහෙට හරි ගිහින් ගහගමු... වරෙන් යකෝ යන්න මට තෙමෙන්න බෑ පීනසෙත් තියෙනවා..!! ඒර්ර්ර්ර්ර්ර් අනේ රඛිතයා උඹවත් මුන්ට කියපන්කො මට පෙසරුත් නගිනවාහ්හ්!!" *** ~තාරුණ්‍යයේ ජවය හිස මත තබාගත් සෙල්ලක්කාර, විසේකාර,ආඩම්බර, අහංකාර යෞවනයන් සිව් දෙනෙක්.. මේ ඔවුන්ගේ කතාව~ ||යොවුන් ආදර වසන්තේ|| wri...
අපි හැමෝම ආදරෙ කරන සෙංකඩගල නුවරට වෛර කරන්න හේතු ගොඩක් එයාට තිබුනා.... ඒ ඇස් අදටත් නුවර වැව ලගදි කදුලු පුරවගන්නවා.....