සෙනෙහස් අවාරේ ( Senehas Aware Sinhala Novel )
"...විකාරද නුත්යා, නුරාන් මොකටද මන් ගැන ඉන්ටරෙස්ට් වෙන්නේ. ඇයි මෙච්චර අවුරුදු ගාණක් මේ ස්කෝලෙ හිටපු ඌට ඔච්චරට කෙල්ලෙක් නැද්ද ?..." ~ දුල්යානා "...මන් දන්නවා නුරාන් ඔයාගෙ ආදරේ ඉල්ලගෙන ඔයාගෙ පස්සෙන් එනව කියලත්.හැබැයි මන් ඒවා දැන දැනත් නොදන්නවා වගේ ඉන්නේ ස්කෝලෙ ඇතුලෙ ප්රශ්න ඇති කරගන්න ඕනි...