රාධේ (Non-Fiction)
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
නුවර වැව හරි සන්සුන් .... හරි නිසොල්මන්.... නුවර වැව මත්තෙම මේ අහස යට ආදර කතා කීයක් ලියෙන්න ඇද්ද. ආදර කතා කීයකට තිත තියෙන්න ඇද්ද. ඒ හැමෝටම වඩා නුවර වැවයි අහසයි උහුලනවා ඇති. දුක් වෙනවා ඇති. එක් වීමකට වඩා වෙන් විමක් දකිද්දි නුවරටත් උහුලන්න බැරුව ඇති ... අතිශයෝක්තියක් සහිත හැගිමක්.. ඇත්ත හැමෝම කියනවා වගේ නුවරට ආවාම හැගීම...
ඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ලියි අතර මැද්දෙ ඉන්නේ මේ කෙල්ල ....මව් සෙනහසට ලෝබකම් කරනවා....හිතින් වි...
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි වූ අඩ සද , පයට පහළින් ඇති පොළොව හා එහි වූ සිය මිත්‍ර හැකරැල්ලන් ද පමණක...
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02
"ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්‍රභන්ධයකි.)
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ ම...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහාගත නොහැකි කහකුරුල්ලන් හා පිළිහුඩුවන් හඩ නොනැගීම වඩා යහපත්වේ !!
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_
~වැඩිපුරම ආදරයෙන් බැදුනේ කවදාවත් එක් නොවුන හදවත් ~ Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start - 01/25 End - 03 / 27/23
බෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාවක්කළේ ඇයි?" කියලා කෝණාරගෙන් අහන්න ධිනාදීට කොහෙත්ම හිතුනෙනැති හැටි... ...
මුලින්ම නම, """"පෙන්ඩින්ග්"""" පොඩ්ඩක් විතර වෙනස් නමක් වගේ නෙහ්හ්.... ඉතින් අපී හැමෝගෙම ජීවිත මැරෙනකම් පෙන්ඩින් නෙහ්... ඒකයී ඒ වගෙ නමක් දැම්මේ....කතාව ගැන කිව්වොත් නම් ඉතින්... එක චරිතයක් වටා තවත් චරිත කිහිපයක් එක්ක ගලා ගෙන යන කතාවක්... ඉතින් මේ එක චරිතය, ඔයා නොවෙන්නත් පුලුවන් මන් නොවෙන්නත් පුලුවන් , ඒත් සමාජයේ ඉන්න ව...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා , ඊලාම් යුද්ධය හා යුධ හමුදාවේ දියතලාව පුහුණු කදවුර කේනද්‍රකරගත් පිරිමි පාර්ශවයේ ආදරය ඇතුළත් මනකල්පිත කතාවකි. !! සත්‍ය සිදුවීම් අඩංගු නොවන බැවින් යක්ඛ පුතුන් තම තමාගේ ආනයනික සරම අකුලාගෙන යනු මැනවි !!!
එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය ගනීවිද කියලා..☺️
ඔව් මට මතකයි..මං ඉස්කෝලේ පොඩි කාලේ ඉදන් මුලින්ම දැකපු T Boy ගැන මෙයා මේ කියන්නේ..ඔව් ..අද වගේ මතකයි එයාව මට..සුදුයි උසයි..මහ එපා කරපු වැඩ කරන්නේ නංගිලාට.පුදුම තරම් නසරානියෙක්.එයා ඉස්කෝලේ කොච්චර කල් හිටියද මොන අවුරුද්දේ out වුනාද ..ඒ කිසි දෙයක් ගැන පැහැදිලි මතකයක් මට නෑ...
උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
" කොන්ඩෙ කොටයි කියල ටොප් වෙනවද බං......" " දන්නැති මගුලක් කියන්නැතිව ඉදිං..." කැම්පස් gl කතාවක්. * ඇවිත් කියවන්න කියලා ආරාධනා කරනවා.. ‼️All is imagination Don't Copy ©️ 😑 * නම්, ගම් මනක්කල්පිතයි. 2022.05.16 By- bear 🐻