Nude PhotoGrapher (Ongoing)
" කවුද හිතුවෙ ජීවිතේ අහම්බයකින් හම්බෙන මිනිස්සු තමන්ට නැතුවම බැරිවෙයි කියලා.. " - Nikesh - " ජීවිතේ පලවෙනි වතාවට මගේ හිතේ කොල්ලෙක් ගැන හැගීමක් ඇති වුනා.." - Arshad - අහම්බයකින් හමුවුන ආදරයක්.. කලා කරුවෙක්.. විශ්වවිද්‍යාල සිසුවෙක්.. වලව්වක අභිරහසක්.. නිමක් නැති ආදරයක්.. ආදරණීය මිනිසුන් හමුවන තැනක්... --Nude PhotoGrap...