අපූර්ව ✔️
මියැදුණු සෙනෙහසක නැවත පුනරාගමනය.....🌼
හැඩට රුව දිළෙන ලෙස පබරූ වෙණ නදට තබන අඩි නොමේරූ වන් ශුංගාර වැස්සක් මහද මත් කල සොදුරූ ඉඩදෙන්න විදින්නට , තෙමෙන්නට මොහොතක්... cover by JINius_MooN
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical/Science Fiction - BL '' අර්ක, මං කලිනුත් කිව්වා වගේම මං පරීක්ෂකයෙක්.. ! '' ඉතින් , මම නිරීක්ෂකයෙක්..! '' මේක කාලයේ මායාවක් ද , ඇස් බැන්දුමක තවත් එක් කොටසක් ද ? පරීක්ෂණයක් ද නැත්තන් නීරීක්ෂණ වාර්තාවක් ද ? ලෝකය පාලනය කරන්නේ මානව සංහිතිය ද ? නැත්තන් අපි ඇත්තටම ලෝකයේ අතකොළුවක් විතර ද...
විහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.
ධනුර්ධ × මනුනරද | COMPLETED | "විහාධීෂ" හි අතුරු කතාවකි. ප්‍රධාන කතාවට අතරමගදී සම්බන්ධ වන කොටසක් බැවින්, එයට පෙර මෙය කියවීමෙන් විහාධීෂ කතාවේ රසවින්දනය තරමක් අඩුවියහැක.. නමුත් ඔබ විහාධීෂ කියවන්නේ නැතිනම්, මෙය කියවීම ගැටලුවක් නොවේ... All rights reserved.
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි වූ අඩ සද , පයට පහළින් ඇති පොළොව හා එහි වූ සිය මිත්‍ර හැකරැල්ලන් ද පමණක...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ මාණික්‍ය දිවයිනේ පස් වසරක වෙළද ප්‍රධානියෙකු වූ සියාගු මේලෝනී ෂ'මීර් නැවතත් සිය මව්රට බලා යාමට සැරසෙන්නේ ය. කිසිවෙකුත් නොදන්නා , වීදි සටන් කරුවා ධාරු... දෛවය විසින් රුවලක නැංවූ අහඹු ජීවිත.
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story