සඳනෙත් | Ongoing
"කල්හාර මල් පාට නැතේ මං මොනවත් දන්නෙ නැතේ "
හදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁
නොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්‍රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
පලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻🪻 ශෙනිරු අදීශ් ශාක්‍යකොඩි 🪻🪻 සුවද බෙදන ලැවෙන්ඩා ප්‍රේමයක අමරණීය ඇරය...
අමාවක දෙවන මුද්‍රණය ජනවාරී පලවෙනිදා අවසාන දින එළි දැක්වූවා. ඔබට ඇණවුම් කළ හැකි. 2020 වර්ෂයේ ෆේස්බුක් සමාජ ජාලය තුළ කැලඹීමක් ඇතිකල දරුණු අසම්මතය #අමාවක wattpad හරහා. පොත් 2000 ආසන්න ප්‍රමාණයක් ඔන්ලයින් හරහා අලෙවි වූ " සියවසේ ප්රේමවෘන්තාන්තය" අමාවක කියවීමට නැවත අවස්තාවක් 💚✨
මම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
මේ ලෝකේ මගේ හිත නොයායුතු එකම එක කොල්ලෙක් හිටියා නම්, ඒ - මගේ මස්සිනා වුණ දම්සර අයියා.
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
අතීතය අතීතයක්ම විය.... පියනගන ඔබ අනාගතයේ අයිතිකරු මම ම වෙමි... Sweet but psycho
'වෙලාවකට සැනසීම කියන්නේ, ඔ්න දෙයක් වෙච්චදෙන් කියලා බලන් ඉන්න එකට... ' • වෙන්වුනු හදවත් යලිදු හමුවන තුරු~ • • බිඳුණු හදවත් යලිදු සුවපත් වන තුරු~ • ONGOING [Updates are given every Monday] NONFICTION SEQUEL TO YEUX BLEUS! #2 - NONSHIP Start - 16/08/2024 End -
"ඔයා හරියට coffee එකක් වගේ අයියෙ." "ම්හ්...?" "හ්ම්... උදේට නැගිට්ටහම මාව settle කරන්න coffee එකකට පුළුවන් වගේ, වැස්සට සීතල වෙලාවට මාව comfort කරන්න coffee එකකට පුළුවන් වගේ, ... මගෙ අවුල් වෙච්ච මුළු ජීවිතේම settle කළෙත් ඔයා, හරියට coffee එකක් වගේ." "එහෙනම් ඒ coffee එක උඹටම අයිති දෙයක් සෞරාෂ්..." ▪️කතුවරයාගේ අවසරයකින්...
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි වූ අඩ සද , පයට පහළින් ඇති පොළොව හා එහි වූ සිය මිත්‍ර හැකරැල්ලන් ද පමණක...
ඉතිං මේ ආත්මෙකට පස්සෙ අයිති උන අපේ කතාව...! මේකෙදි ප්‍රේම ආත්ම ඇතුලෙදි.... , දුක් විදපු හැමෝටම සතුට හම්බෙන්න ඕන... අහිමි උන හැමෝටම හිමි වෙන්න ඕන... වැරදි කරපු හැමෝටම දඩුවම් ලැබෙන්න ඕන... Start : 2024|09|30 - End : 2025|01|31
මා ළඟින් ඉන්නවා දැනෙනවා... තාමත් ඔබෙන් මා නිවෙනවා.. 🤍 ඔයා දන්නවද මං ඔයාට හැමතිස්සෙම ඩේසි මල සම්බන්ධ කරන්නේ ඇයි කියලා...ම්ම්..? මොකද.., ඩේසී මලේ තේරුම අහිංසක සරල සහ පාරිශුද්ධත්වය... ඉතින්.., ඔය මුව පැටියෙක්ගේ වගේ ඇස් දෙකෙන් දෝරේ ගලන ඒ අහිංසක පිරිසිදු ආදරේ.., අවුරුදු කාලේට විතරක්ම පිපෙන ඒ ඩේසී මල...., ඉතින් අවසරද මට...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහාගත නොහැකි කහකුරුල්ලන් හා පිළිහුඩුවන් හඩ නොනැගීම වඩා යහපත්වේ !!
"මල්ලි, මාත් එක්ක පොඩ්ඩක් කතා කරලා යනවද? අනික, මම කැමති නෑ ඔයා ඔය විදිහට රවනවට... මං කිව්වනෙ, ඔය හිනාව තමයි ඔයාට ලස්සනම..." එයාගෙ සිත නිවන කතා ඔක්කොටම හරස් මගේ කුකුල් කේන්තිය... "කිව්වනෙ, මට තමුන් එක්ක කතාවක් නෑ! ඒ වගේම මට තමුන්ව පේන්න බෑ" . . . . "පැහැසර දන්නෙ නැතුව ඇති... ඒත් මට හිතුණා වැහිබර අහසක සීතල නැති කරන්න ඉර...