Select All
  • Falling into Me
    785 83 11

    ඇය ජීවත් වෙනවා.ඒත් ඇයි ජීවත් වෙන්නෙ කියලා නොදැන... ඇය හිතනවා ඒක තවත් එක විකාර හැඟීමක් කියලා...ජීවිතේ දෙමව්පියන් එක්ක මුහුදු වෙරළේ මුහුදු රැල්ල පාගන චූටි ළමයි දැක්කම ,එයාගෙ මූණෙ ඇඳුනෙ සංකීර්ණ හැඟීමක්.. අත්පටලන් යන ආදරවන්තයෝ දැක්කම ,එයාගෙ මූණෙ ඇඳුනෙ සමච්චල් සහගත සිනහවක්... ඇය කැමති වුණේ අඳුරුම හැන්දාවක කොනේ මේසෙක ඉඳන්...

    Mature
  • නෙත් මානේ | GL
    97.7K 6K 59

    "ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි

    Mature
  • Burnt Bodies (Completed)
    16K 418 12

    අපි ඇවිලෙන්න පටන් ගත්තෙ ඒ විදිහට. ඒ නිමක් නැති ගින්නට අපි දෙන්නා ටිකෙන් ටික දැවිලා ගියා. අපි සැනසීමක් හෙව්වෙත් ඒ ගින්නෙන්මයි. හැම මොහොතක ම අපි තව තවත් ඇවිලුණා. That's how we started burning. Both of us were slowly burnt by that endless fire. We sought comfort in that fire. Every moment we got more and more fired up.

  • 🔥⚔️වහ්නි අද්වාරා⚔️🔥 | Historical GL - Ongoing
    56.8K 18.1K 38

    අධිරාජ්‍යයක් දණ ගැස් වූ ස්ත්‍රී පෞරුෂයක්...! 🚫𝗗𝗼 𝗻𝗼𝘁 𝗰𝗼𝗽𝘆 𝗺𝘆 𝘄𝗼𝗿𝗸🚫 ©𝗔𝗹𝗹 𝗿𝗶𝗴𝗵𝘁𝘀 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 • Ongoing • Sinhala GL • Non - Fiction • Historical Love Story • Happy Ending

    Mature
  • ~ ස්වප්න නේත්‍රා ~ ✅
    18.2K 2.1K 20

    • අ-අභී...අනේ මන් උබට හරි ආදරෙයි බන්.. • මම ඒක දන්නව ආදි... උබ කටින් කියන්න කලින් උබේ ඔය හීන පිරුනු ඇස් මට ඒ ගැන කිවුවා.... • ස්වප්න නේත්‍රා • ~ සිහින වලින් පිරි දෙනෙත්...~ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧-𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩- 𝐭𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 / අභී 𝐁𝐨𝐭𝐭𝐨𝐦 - 𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 / ආදි 𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 𝐬𝐭𝐨𝐫𝐲 𝐇...

    Completed   Mature
  • DARK SOUL
    7.2K 592 28

    ආදරණීය රැවටීමක, සීමා නොමැති ආදරයක, වේදනාකාරී මතකය.. 🎼

    Completed  
  • ශ්වේත (GL)
    12.5K 1.1K 22

    විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා...

    Mature
  • ~°• හෂ් •°~ ( Ongoing )
    2.2K 244 13

    කවුරු හරි මගෙන් තනි වෙන්න බයයිද ඇහුවොත්... මම දෙන උත්තරය ' නෑ ' කියන එකයි... ඒ ඇයි දන්නව ද? මට උරුම තනිකම නම් මම ඒ දේට බය වෙලාවත් වෛර කරලවත් හරියන්නේ නෑ නේද? ඕන කෙනෙක්ට දරන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනවා... මමත් මගේ උපරිමය වෙනකන් හැගීම් දැනීම් නැති එකෙක් වගේ ජීවත් වෙන්නම්... හැබැයි මතක තියා ගන්න මටත් සීමාවක් තියෙනව...

    Mature
  • සිතුවම් හදේ | GL (ongoing)
    1.7K 168 12

    සිතුවම් හදේ මැවි මැවී... නුඹෙ දෑසෙ මා පැටලුනී... රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි...!! 🌼🦋✨.. "ප්‍රභාෂි × විහේශි" 2024-08-06

  • සෙනෙහසේ වදන් | GL
    6.8K 606 22

    "ආදරෙයි..." මේක මං publish කරන පලවෙනි පොත...මේ වගේ තවත් කතා තියෙනවද කියලා නම් දන්නෙ නෑ...🥲 ⚠️🔇 මේ වෙනකල් publish කරලා තියෙන හැම chapter එකකටම වගේ සිංදුවක් add කරලා තියෙන්නෙ...

  • The Bell.... (සීනු)
    10.9K 1.1K 42

    සම්මත හෝ අසම්මත.. නමුත් ප්‍රේමය එලෙසමය....

    Completed   Mature
  • සෙවනැල්ල || GL ||
    5.1K 539 28

    තමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....

  • සද ඇවිදින්... ▏FANFICTION
    2.8K 439 2

    " මොකක්ද Sweetheart...Come here baby..." " විකාර කරන්න එපා කුකී...පුතා ඉන්--ම්හ්හ්" " අම්මීඊඊ....එන්නකූ...පුතාට චුච්චු ඕනීඊඊඊ....! " Taekook Fanfiction ✓ Top kook✓ Bottom tae✓ Smut warning ✓ Happy ending ✓ Romance ✓

    Mature
  • || අසම්මත || 𝐍𝐨𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 || 𝐆𝐋 || Ongoing ||
    614 49 5

    ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය.. පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.. නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.. ආදරේ කියන්නෙ හැමෝටම දැනෙන හැඟීමක්.... ඒකට කවදාවත් සීමා දාන්න එපා.... මගේ කතාවෙ පළමු පරිච්ඡේදයෙ ඉදන් අවසානය වෙනකම්ම ලියවෙන්නෙ...

  • Dandelion
    13.6K 2K 36

    එකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි වැලන්ටයින්ස් ඩේ" එයා තොල් අතරින් හිමින් මුමුනද්දි මං නිරුත්තරව එයා ද...

    Completed  
  • හීලියොස් - Ἠέλιος (GL) ✓
    3.6K 1.3K 5

    සහස‍්‍රකර මත ගිණිගත් නිහඬ සාක්ෂියක්..

    Completed  
  • COLD HEARTS
    15.1K 1.1K 32

    will love melt cold hearts..? 🖤

    Completed  
  • ආදරී Sinhala ( GL )
    9.7K 645 17

    ඉතින් අපිම පටන්ගත්ත මේ අසම්මතේ අවසාන තත්පරේ වෙනකන් අල්ලන් ඉන්න පුලුවන් නම් විතරක් මේ අත අල්ල ගන්න... ගෞතමි+අභිමානි♥️

    Mature
  • Chasing You
    154 8 6

    බබා... ඔයා කොහොමද එහෙම පැනල යන්නේ.... ගිහින් බලන්න.. කොච්චර දුරට ඔයා යනවද කියලා මං බලන්නම්.... එයා... එයා... මං හිතුවෙ නෑ එයා මෙච්ච්ර දුර මගෙ පස්සෙන් එන්න තරම් එයා මට ආදරෙයි කියලා.. මේ ආඩම්බරකාර ටොම්බෝයි ceo කෙනෙක් හා අහින්සක ගෑනු ලමයෙකු හා බැදුනු ආදර කතාවකි...බලමු ආඩම්බරකාර කාන්තා හිත සොලවන්නට අහින්සකාවියකට පුළුවන්...

    Mature
  • හිමාර්ත නුවන් |•completed✔
    6.3K 612 29

    එතකොට මේ තියෙන්නෙ- මනුස්සයෙක්ගෙ අවයවද. මම මගේ අත් දෙකෙන්ම අල්ලන් හිටපු box එක බිම දිගේ තල්ලු කරලා එයාගෙ පැත්ත හැරුනා. එයා මාව අතෑරලා මගෙ ඉස්සරහින් හිටගත්තා. හැබැයි එතන හිටියෙ මගෙ අහිංසකී නෙමෙයි කියන එක මට තේරුනා. මොකද එයාගෙ කටෙ ලාවට ගෑවුන ලේ බින්දුවක් තිබුනා. අැස් අමුතු වෙලා තිබුනා. මට බලන්නත් අමුත්තක් දැනුනත් ම...

    Completed   Mature
  • 𝕿𝐇𝐄 𝕭𝐋𝐀𝐂𝐊 𝕽𝐎𝐒𝐄 🎴 | 𝐆𝐋 ✔️
    46.7K 4.8K 18

    𝐃𝐨𝐧'𝐭 𝐂𝐨𝐩𝐲 𝐌𝐲 𝐖𝐨𝐫𝐤 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐆𝐥 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧 21+ 𝐇 + 𝐓 දූපත් මානසිකත්වයෙන් ඔබ්බට ගිය ඔබට රසවිදීමට හැකි කතාවක් .... ❤️ Ranking #01 #1 Unacceptable

    Completed   Mature
  • සොදුරියේ (ONHOLD GL)
    2.5K 229 17

    "මම මේ ලෝකේ ආසම ලස්සනට පිපිච්ච මලක් තියෙනවා, ඒ ඔයා. මම හැමදාම ඒ මලේ සුවද බැලුවා. ඉතින් ඒ මල තමයි ඔයා. මට ඒ මල මගේම කර ගන්න මට ඉඩ දෙනවද පුංචි මල??...."

  • If We Lived On The Moon || GxG
    1K 178 18

    ලාවන්යා මෙසිත්මා දේවාලගේ.. අපේ ඉස්කෝලේ හෙඩ් ප්රිෆෙක්ට්. එතකොට මම? මම ඕ ලෙවල් බාගෙට පාස් වෙලා ඉස්කෝලෙට ආපු මෝඩ කෙල්ලෙක්. ලාවන්යා කියන්නේ කාගේ කාගෙත් කැමතිම අක්කා. නංගිලා සෑහෙන ප්රමාණයක් වහ වැටිලා හිටපු කෙල්ලෙක්. මෝඩ මම හැම වෙලේම කියවන දඟලන කෙනෙක්. නැති වැරදි ඇති වැරදි සේරටම මාව අල්ලගෙන ලාවන්යා මට බනිද්දි මට දැනුණේ...

    Mature
  • සූදූ රෝස 🤍🌕(Complet ✅)
    3.8K 274 13

    සමහර මිනිස්සු ඉන්නවා කවරෙ ලස්සන උනා නැතා කතාව කොහෙන් කියෙව්වත් හැඟීම් දැනෙන හරියට මගෙ මැණික උඹ වගේ.... ~ගෞරවී තිහස්‍යා ද්වාර්වී🌼❤️

  • Those Days ( ඒ දවස් )
    14.3K 941 24

    සමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?

    Completed   Mature
  • Once(Completed✓✓)
    10.4K 1.2K 41

    ලස්සනම කතාව වුණත් එක තැනක් දුකින් ලියවුණා... පරිච්ජේද ගණනාවක්ම ලියවෙන්න තිබ්බත් මේ කතාවෙ , තවත් පරිච්ජේදයක් ගැන හිතන්න හිතක් නෑ... දුක හිතෙන කතා වලට කවුරුත් කැමති නැති නිසා.... ඉතින් යන්න කලින් එක පාරක් කියන්න, ආදරෙයි නේද?.... ⭕මෙම නිර්මාණය උපුටා ගැනීමට අවශ්‍ය නම් කතෘ අයිතිය සුරකින්න...⭕ . . . . . . Beginning 2023...

    Completed  
  • °★•මගේ ඉරණම්කාරී•★°
    6.2K 778 54

    අතීතයේ එකට එක්ව සිටි ආත්මීය මිතුරන් දෙදෙනෙකු නැවතත් දෛවයේ සරදමක් ලෙස හමු විය. මේ හමුවීමත් මිතුරුකමකටම සීමා වේවිද? නැත්නම් ඉන් ඔබ්බට ගොස් නිමාවේද? අහන්කාර හදවත් දෙකක් අතර සිදු වන ආදරණීය සිහින කොදෙව්ව ගැන දිගන හැරෙන අසම්මත ප්‍රේමාදරයයි මේ 💙

    Mature
  • හසංගනා (Still Ongoing)
    8.3K 1.1K 43

    මට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක් මා මෙ'හිඳින්නම්...... . . . . . . හැංඟි හැංඟි කෝලං කරාපු ආදරේට මං තාමත...

  • GARDENIA ( sinhala GL )
    2.5K 290 17

    " මට ආදරේ කරන්න ඉගැන්නුවෙ ඔයා... ඉතින් මට කොහොමටවත් ඔයාව නැති කරගන්න ඕන නැහැ කාවින්ද්‍යා...!! " AYU ✍️...

    Completed   Mature
  • පියුමක් ද ඔබ ?
    6.8K 763 38

    මගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය හිමි වේවි ද ? GL story (Tomboy × Girlish Girl)