🌸මිහිරාවී 🌸
ජීවතයට මිහිර කියාදුන් මිහිරාවියේ... සත්සමුදුරෙන් එහා මා තනිකර ගිය ප්‍රේමාදරියේ... නැවත මා දිවිය තුලට ඇතුලු වූ දගකාරියේ........ කිසිදු බැදීමක් නැතැයි කියා සිතුවද නුබව වෙනකෙනුගෙ වනු දැකීමට මා හට නොහැකී 🥀
ජීවතයට මිහිර කියාදුන් මිහිරාවියේ... සත්සමුදුරෙන් එහා මා තනිකර ගිය ප්‍රේමාදරියේ... නැවත මා දිවිය තුලට ඇතුලු වූ දගකාරියේ........ කිසිදු බැදීමක් නැතැයි කියා සිතුවද නුබව වෙනකෙනුගෙ වනු දැකීමට මා හට නොහැකී 🥀
💙ඒ හැම වේදනාවක්ම දරාගෙන , 💙තනියෙන් තමන්ගෙ පාර හොයාගෙන , 💙තමන්ගෙ තුවාල, තමන්ම සුව කරගෙන , 💙අමාරුවෙන් ආයෙත් හිනාවෙන්න පටන් ගත්ත මිනිස්සුන්ට තියෙන්නෙ පණ ගැහෙන හදවත් නෙවෙයි, යාන්ත්‍රික හදවත්... 💙 එහෙම වුණ හදවතකට ආයෙත් එක පාරටම මනුස්ස හැඟීම් දැනීම් තියෙන පණ ගැහෙන හදවතකට පරිවර්තනය වෙන්න බැහැ... Start date 25/09/2023 ...
" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරියේ නතර කරද්දී ආහේලිත් මුද්‍රණාලයේ අයිතිකරුත් ප්‍රධාන පිවිසුම දෙස දෑස් දල්වාගෙන බලා සිටියේ ඒ දුහුවිලි වලාව ඉවත්ව යන තුරුයි. පැමිණි වාහන ඇගේ දෑසට පැහැදිලිව හසුවෙද්දී ඇගේ දෙ...
STRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13
"ඔක්කොටම කලින් කියපන් උඹ කොහොමද කාමරේ ඇතුළට රිංගගත්තෙ ?" ඉණටත් අත් දෙකක් තියන් මම ඇහුවෙ මරන් කන්න වගේ බැල්මකින් ඒකි දිහා බලල. "අ..අතනින්" 2020 ලියපු කොටස් හතරක කතාවක්....
"හෂ්..." "මොකද?" හෂ් අහන්නේ පුප්පන්. "මේ කටු ගලවනෝකෝ..." "උඹට ඕන්නම් ගලෝගනින්." හෂ්ධ කීවෙ කෙල්ලව සත පහකට ගණන් නොගෙන. "මට ගෙදර යන්නෝනෙ..." අඬන්න වගේ මූණ හදන් නෙහදි කියද්දි හෂ්ධ බැලුවේ රවලා. "මෙහෙට වරෙන්.. උඹනම් මාවම කන්න ආපු යක්ෂණියක්." කොල්ල බිම එරමිණිය ගොතන් ඉඳගෙන කෙල්ලව ඇදල ගත්තා ළඟට. "මොන කරුමයක්ද ගෑණියෙ මේ? උඹට ඔ...
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...❤️
වසර කිහිපයකට පසු කෝමා එකකින් නැගිටින ගෑණු ළමයෙක්..... එයාව බලා ගන්න ටිකක් විතර මොංගල් ඩොක්ටර් කෙනෙක්.... මේ එයාලගෙ කතාව Kim Taehyung Fanfiction Cover by JiNius_Moon Story by Estar_RM Start : 22nd April 2022 End : 10th November 2022
එදා මල් වරුසාවමයි -සිත් රූ සේයා කුමීගේ පොත් - ආදරණීය සැමියෙක්ගේ ඉල්ලීමට ඔහුගේ දයාබර බිරිඳ වෙනුවෙන් ලියවුණු ඔවුන්ගේ සත්‍ය ආදර කතාව - කාලෙකට පස්සේ කුමීව ආයෙමත් ලියන්න පෙළඹවූ කතාව, මොහාන්ගෙයි අනූගේ ආදර අන්දරය මුහුණු පොතේ කොටස් වුණේ මීට අවුරුදු ගාණකට කලින්. මේ කතාව දැන් ගන්න වෙන්නේ e book link එකක් විදි...
චායි කියන්නේ තේ හදන ගෑනු ලමයෙක් එයා එක එක විදි වලට තේ හදන්න කැමතියි... හරිම ආදරණිය ගැනු ලමයෙක්... එයාගේ හීන වලට ඇවිදගෙන යනවා 💜
අනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින් මම පටන් ගන්නවා... අම්මා නැති උනාට පස්සේ මගේ තාත්තා වෙන කෙනෙක් බැන්දා...
ඉතිං සඳවත, මම නුඹට පෙම් බඳිමි! [ආරම්භය: 2022.03.17]
" කෝපි පාට චොක්ලට් පාට කිව්වට සමාජේ පිලිගැනීමක් තියෙන්නේ , ලස්සනයි කියලා දකින්නේ සුදු අයව ඒ මතය වෙනස් කරන්න බෑ" " සමාජයක් හිතන හැටි මට වෙනස් කරන්න බෑ ඒත් මම හිතන්නේ එහෙම නෙවෙයි"
සුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා මේ චරිත තුන එක්ක ජීවත් වෙන්න එන්න....
මම වෙස්සන්තර නොවෙම්... ⭐️ මම යසෝදරා නොවෙම් වලට යන්නට ඔබව අත්හල... ඔබ රාවණ නොවේ සීතාවන් මැද බඹසර රකින... ඔබ ද්‍රෞපදී නොවේ පාණ්ඩවයන් හා බෙදාගන්නට... මම වෙස්සන්තර නොවෙම් ඔබව දන්දී බලා ඉන්නට... ✍🏼 සකුනි හතරසිංහ #sinhala #shor...
❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්... සෝ.. දිස් ඉස් ඕවර් නව්...." "ඕහ්හ්හ්හ්.. රියලි... දෙන්.... . . . ...
වාරයේ හමුවී අවාරයේද රැකගත හැකි බැඳීම් පවතින්නේ අල්පමාත්රිකවය..!! රාක්ශ ඇස්.. ඒ බය හිතෙන ඇස්වලින් මන් දැක්කෙම අමනුස්සයෙක්ව.. තිරිසනෙක්ව.. රැළිවැටුණු ගිලාබැහැපු වේළුණු ඇස් හැබැයි ඒ ඇස් අස්සේ ඉඳියේ තවත් එක අව්‍යාජ මනුස්ස ආත්මයක් කියන එක තේරුම්ගන්න මට ටික කාලයක් වැයවුණා.. ඔව් ඒ මහ පුදුම මිනිහෙක්...!! අ(මතක) || Oblitus B...
සමහර හමුවීම් සිදුවන්නේම අප ඇතුළාන්තය අවදි කිරීමටය. ඔහු ඇයගෙ අසීමාන්තික ප්‍රේමයයි... ඔවුන් ඔහුගේ අසීමාන්තික පිපාසයයි... ඇය, ඔහු සහ ඔවුන් අතර කතාවයි...
ඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance
" කොහෙද මිනිහෝ යන්නෙ? ඇස් ඔලුවෙ උඩද?" " මෙතන නිකන් චීත්ත කෑල්ලක් වගේ බෙරිහන් දෙන එක නවත්තනවද?" The fast moving love of Neleesha & Thiyana.
අනේ මං හදිසිද මන්දා... 🖤 "...තනි වී සිතමී මා පෙරළා කොහෙදෝ මහදේ අනුකම්පා..." ✍🏼 සකුනි හතරසිංහ #sinhala #novella #romance #revenge #underworld #fiction #maturecontent 🔞 #smutwarning ⚠️ #violencewarning ⚠️ #stronglanguage ⚠️ Start- 19.04.2023 End- 24.04.2023 (Episodes- 05)
තීව්ර 💥 සූවිසි වසරක් පුරා තම පාසැල් පෙම නමින් පේවී උන් ඔහු, ගගන රවිනාත්... ප්‍රේමනීය හැඟුම් මෝදුවන සොළොස්වන වියේ පටන් ඔහු ගැන හීන මැවූ ඇය, මේඝා රවිහාරි... අහිමි වූ ප්‍රේමයත්, දාරක සෙනෙහසත් අතර අතරමං වූ ඇය, මේනකා... මේ ඔවුන්ගේ කතාවයි. ✍🏼 සකුනි හතරසිංහ #sinhala #novella #erotic #lovehate #fiction #maturecontent 🔞 ...
ඔබ ආත්මීය සහකරැ හෝ සහකාරිය ගැන විශ්වාස කරනවා ද ? Soul mate ලෙස අපි හදුන්වන්නේ..කුඩා කාලයේ අම්මාට තුරැල් වෙලා සින්ඩරෙල්ලා කතාව අහගෙන හිටපු මම , පාසැලේ ඉංග්‍රීසි සාහිත්‍යයට කියවු වදරින් හයිට්ස් හි හීත්ක්ලිෆ්ට පෙම් බැන්ද මම , කදුළු සලමින් නැරඹු ටයිටැනික් චිත්‍රපටය අවසානයේ මම කේට් නම් ජැක් එක්කම මමත් අවසන් ගමන යන බව විශ...
🔞 - Erotic Historical story - 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ ගිරි මාළිගයේ ඇති වළාකුළු දෙවගනන් ඇයට පරාජය වනවග කස්සපට සහතිකවිය හැකිවිය. දුහුල් සළුවක් පොරවාගෙන සිටිනවාක් මෙන් ඇය සමීපයේ ඔහුට ඉමහත් ආශ්වාදයක් දැනුනි. ඇයගේ සියලු කෝණයන්, දාරයන් එකකදු නෑර රසවිදීමට ඔහු වගබලාගත්තේ ය . උණුසුම් විල්ලුද යහනාවක සැතපෙන්නාක් මෙන් සෑම දිනකම...
වැරදුනේ කොතනද? ඉක්මන් වූවේ මාද? පසුගාමී වූවේ ඔහුද? පිළිතුරක් කොතනද... නොදනී.. 🎭🔓 ©රෂාරා ප්‍රියන්ජි ගමගේ
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන්.. දන්වා සිටින්.. වෙන්වීම මා ඇගෙන්.. තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ.. දැරියක් හිදී තනිවී දෙමංතලේ.. නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ.. හඬගා කියයි නටඹුන් අතීතයේ.. හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ.. සිහිලැල් සිඳී හද විල් තලේ මගේ.. සඳ තාරකා අඳුරේ ගිලී ගියේ.. ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ.. 🖤🍂 ගාය...