Bcz...❤️ ආදරය කියන්නේ ලබා ගැනීම නෙවේ.. 🚶 ආදරය නම්.. පරිත්‍යාග කිරිමයි..🥂 🐾️ ~අසම්මත ලෝකයේ ආදරයට ඉහලම තැනක් හොයන ඔවුන් අවසානයේ ජීවිතය කොහොම ජයගනීද? 🐣🌞🐈 ******* ~ආඩම්බර කෙනෙක්ට ආදරය කරන එකත් හරි විනෝදයි.. හැබැයි එයාටනම් ඒක විනෝද නෑ වගේ.. 😎😘 ******* ~කොටි පැටියෙක්ට🐯 හාවෙක් අහු උනාම මරන් කන්න හදනවා නේද? ඒත් මේ කොටි පැටියනම් හා පැටියට ආදරෙයි වගේ.. ටිකක් නපුරු උනාට හා පැටියටනම් මෙල්ල වෙනවා හරි ඉක්මන්ට...🐅🐇 YOONMINHOPE🐣😸🌞, NAMJIN😘😎, VKOOK🐯🐰 මේ එයාලගේ කතාව.. 🔞👀 My 1st ff _03 : 06 : 20_