Chae wooki කියන්නේ, හැම වෙලේම විනොදෙන්, සතුටින් ඉන්න army කෙනෙක්, එයාගේ bias ගැන Wattpad එකේ fiction ලියලා, stress එක නැති කරගන්න, හරිම හොද හදවතක් තියෙන, ජීවිතේ විදවන්නේ නැතුව විදින කෙනෙක්, හැබැයි මෙයාට මෙයාගේ යාලුවා එක්ක South Korea යන්න chance එකක් හම්බෙනවා. ඊට පස්සේ මොනවා වෙයිද? 🤔 ✨✨✨✨✨✨✨✨✨✨✨ මන් මේ story එක ලියන්නේ මගේ හොදම යාලුවෙක්, එහෙම නැත්නම් අපේ author @Jeon_Wooki ගේ birthday gift එක විදිහට. Hope you enjoy chingu-ya ❤️ ✨✨✨✨✨✨✨✨✨✨
12 parts