පළමු ප්‍රේමය කිසිම කෙනෙක්ට ලේසියෙන් අමතක කරන්න බෑ..මොකද ජීවිතේ පළවෙනි වතාවට ඇතිවෙන ඒ අමුතු හැගීම ජීවිතේට විශාල පාඩම් සමූහයක් එකතු කරන නිසා.. ඒ පළමු ප්‍රේමය හදවතෙන් වෙන් වෙලා ගියත් ජීවිතේ ඒ හිස්තැන ඒ විදියටම රකින මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා...මේ එහෙම දෙන්නෙක්ගෙ කතාවක්..
17 parts