ආදරේ පිවිතුරු වෙන්නම ඕනද?? නෑ ඒ හිත් අවංක වුනොත් ඇති.. ~ ජිමින්.. මට ඇයව අහිමි උනේ නෑ.. ඇය නිසා මට හැමදේම ලැබුනා.. මේ හැම සතුටකටම හේතුව ඇයයි.. ~ ලියා.. ආදරේ ලබන්න ඕන නෑ. ආදරේ කරන්නයි ඕන.. හැමදේම වෙන්න ඕන විදිහට අවසන් වුනා.. ~ හේසු.. මිතුදමක් අතරින් ගලන් යන තුන්කොන් ආදර කතාව..
1 part