ඉතිං අයේ එයා එයිද? දන්නෑ ඒත් මම අදත් එයාව බලාපොරොත්තු වුනා මහන්සි නැද්ද මහන්සී. ඒත් මෙතනට එන හැමදාම එයා එයිමයි කියලා හිතෙනවා... දවසක එයි හිතමු එහෙම. ඒත් එක්කෝ එහෙම බලාපොරොත්තුවක් ඕනි නෑ... හැමදාම ඔයා කිව්වේ ඕකනේ.. "this story is just only a fan fiction that created on my own .and i just only use artist name and never includ any true scenes of their life. and also this story have some smut scens .. if you uncuncomfortable with it you can skip. i think you would like this story"
13 parts