"පොඩි කාලේ ඉදලා රණ්ඩු සරුවල්ම උරුම වුණ මට හදක් වුණේ සෝල් වල ඒ අවුරුදු විස්සේ කොල්ලා... ලෝකයට නපුරු වුණත් හිතෙන් එයා ගොඩාක් අහිංසකයි..." "ළගින්ම ආශ්රය කරන මගේ ඔම්මායි , නංගියි , යාලුවායි ඇරෙන්න මාව හරියටම තේරුම් ගත්තේ ඒ පුංචි අවුරුදු දහ අටේ කෙල්ල... එයා අවුරුදු ගානකට කලින් හිටිය මට ආයේ එතැනින් එන්න හදක් වුණා ඒ අදුරේ..." "ඒ ගුප්ත මනුස්සයාගේ හිත නැවතුනේම එයා වාගේම කෙනෙක් ගාවයි" "ඒ පුංචි බැලරිනා🩰 සමත් වුණා මේ මගේ අයිස් ගතිය දිය කරලා දාන්න... ඒ එයාගේ dance එකකින්..." "ඒ සීතල piano play එක මගේ හිතේ හිතාගන්න බැරි ලොකු තැනක් ගත්තා... ඒ තරම ගැන කිව්වොත් ඒකට dance කරන තරමටම..."