මට යන්න තැනක් නැතුව නෙවෙයි, ඒත් මට යන්න ඕන නැහැ. මං වැඩියෙන්ම මේ ලෝකෙ ආදරය කරන එකම දේ වුණේ මගේ ගිටාර් එක. මට මගේ ගිටාර් එක තුරුළු කරගෙන මහ පාරෙ නිදාගන්න වුණත් ඒ ගැන මට හිතේ දුකක් නැති වේවි... මං නමට ගෙදර කියාගන්න තැනට වඩා මේ වැව රවුම දහස් ගුණයක් සනීපයි. 2023.08.18