හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ නෑනෙ මං මුසාබස් ගොතා කියන්න කාරණා නැතත් හීන මානයෙන් මිදෙන්න ඕනේ නෑ තවත් ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත් -චානුල්ය දෙව්හස් අධිකාරි. හීන මාළිගා හදන්න වාරු නෑ තවත් ආදරෙන් දරා සිඹින්න පෙම් පුරාවතක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් මියැදුනේ මගේ අතින්ම -සොදුරු සිතුවමක්- වේදනා කෙසෙ කියන්න දන්නේ නෑනේ මෙමං තේරුනා උනත් නුඹේම ස්නෙහෙ මහමෙරක් පෑව ආදරෙන් මිදෙන්න කීව හිත් හදන් ආලකම් මරා මියෙන්න යමි කමා කරන් -කෙවින් ෆර්නැන්ඩස්.