"මගෙ අසරණකමට මේ දේ කරන්න පෙළඹුණා මිසක් වෙන කිසිම ආසාවක් හිතේ තියාගෙන මං මේ රස්සාව කරන්නෑ ජියෝන්!ඔයාට හිතන්න තිබුණා මගෙ පැත්තෙනුත් කියන්න ලොකු කතාවක් ඇති කියලා....හහ්.... පොඩි කාලෙ ඉඳලම මාව අහන් ඉන්න කාටවත්ම ඕන වුණේ නෑ...ඉතින් මං කොහොමද හිතන්නෙ ඔයාට මාව අහන් ඉන්න පුලුවන් වෙයි කියලා?මට කියන්න කතා කොච්චරක් තිබුණත් මං දන්නවා ඒ දේවල්වලින් වැඩක් නෑ කියලා...ඒකට කමක් නෑ..." තමන්ගෙ කොලර් එකේ තද වෙලා තිබුණු ජන්කුක්ගෙ විශාල අත් ඈත් කරගත්ත ජිමින් ජන්කුක් දිහා බලලා ලොකු හුස්මක් පහලට දැම්මා... ----------------------------------------------------------------- •𝙱𝙻 •𝙰𝚗𝚐𝚜𝚝 •18+ •𝚂𝚖𝚞𝚝 •𝚁𝚘𝚖𝚊𝚗𝚌𝚎 •𝙽𝚘 𝚑𝚊𝚝𝚎 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚒𝚍𝚘𝚕 𝚊𝚗𝚍 𝚛𝚎𝚖𝚎𝚖𝚋𝚎𝚛 𝚝𝚑𝚒𝚜 𝚒𝚜 𝚓𝚞𝚜𝚝 𝚊 𝚏𝚊𝚗 𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗! •𝚁𝚎𝚊𝚍 𝚊𝚝 𝚢𝚘𝚞𝚛 𝚘𝚠𝚗 𝚛𝚒𝚜𝚔!
10 parts