සැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... ᭕ නෙතු පියන් යට සැතපිලා ඔබ උන්නු එ් රැයේ... මොහොතින් මොහොත මගේ හද... දුටුව එ් රුව ඔබේ මැවෙයි අද කදුලකින් බොදවූ සිතුවමක් සේ... ගිලිහී අැත මගේ නෙතින් ඔබ කදුල වී මෙසේ.........࿐ NONFICTION BL COMPLETED ✔ BASED ON A TRUE STORY! Start - 19/04/2024 End - 09/06/2024 #1 - SadEnding #1 - NONSHIP #1 - boyboy ©Cover credits goes to :- @_dolie_
20 parts