" ඉතින් අවාරයෙ හමුවුණු ප්‍රේමණීය මිනිසුනි ,ඔබ වෙනුවෙන් මෙය ආදරයෙන් ලියා තබමි 🤍🕊️🌼 " එකමත් එක කාලෙක ....එනම්, 💚ඔහු නපුරු දඩබ්බර හිතුවක්කාරෙකි වචනෙන් නොව එක බැල්මෙන් දවා අලු කළහැකි , ❤️ ඇය රෞද්‍ර මෙන්ම දගකාර ආදරණීය තරුණියකි....කදුලු පවා පසෙකට කර සිනහ මවන, ඔවුන්- අයුක්තිය වෙනුවෙන් ආදරය අවියක් කොටගත් සීතල ගිනිදැල් මතින් ඇවිද යන සාංසාරික ප්‍රේම වෘතාන්තයෙ ගමන් කරුවෝය. "ජීවිතය පරදුවට තබා රැකි ඒ සහෝදරත්වය ,මිත්‍රත්වය ,ආදරණීයත්වය ,සොබාදහම වචන වලට පෙරළීමට දෙන්න අවසර මට....." ❤️: " I wish to be a boy in my next soul අයියේහ් .... අසම්මත උනත්....." boy × boy , girl × girl , boy × girl Start - 2/May/2024 End -