ආදරය කැපකිරීම් රාශියක් එකතුවක් ... ඔයාගේ සතුට වෙනුවෙන් මං මේ ලෝකේ ඕනම දෙයක් අත හරින්න සූදානම් .... ඒත් කවදාවත් මට ඔයාව අතාරින්න බෑ... ඔව් ඔයා හදක් මගේ ලෝකේම එලිය කරපූ ඉදින් මං දුරින් ඉදන් බලන් ඉන්නම් හද දිහා.... ඒ හද ලගින් ඉන්න තරුවක් වෙන්නම් හදට අයිතිවාසිකම් නොකියාම... ඉතින් මැණික සතුටින් ඉන්න මං හිනාවෙන්නෙත් ඔය මූණේ හිනාවක් දැක්කම ...... 💚❤️💚❤️ Short Yizhan Fan Fiction
9 parts