මුහුදේ රැල්ල හරි වේගෙන් ගහන් එනවා වැල්ලට..ඒත් යන්නේ හරි හිමින්.. හරියට නිකම්, ආදරේ දැනිලා අහිමි වෙලා වේදනාවෙන් පෙලෙන හිතක් වගේ... මට හරි ලස්සන වචන එන්නේ නෑ ඔයාලට කියන්න මොකද මන් කැමති නෑ මැරුනු හැගීම් ආය වල දාන්න.. ඉතින් මේ අවුරුද්දක් වගේ කාලෙට මන් තේරුම් ගත්තු දෙයක් තමයි, මගේ ප්‍රේමයේ කොහේ හෝ හිඩැසක් ඇති..!!!! ❤️🍃>:)
8 parts