" හොඳම දේ ගම රට අතෑරල යන එක . දරුවයි අකේත්යයි එක්ක රටින් පලයන් දෙව්නෙත් ! " " මම අප්පච්චිව දාල කොහෙවත් යන්නෑ ! අකේත්ය දරුව එක්ක යයි .. මම ඉන්නව .. මම බිල්ලට ඉදල හරි මේ ප්රශ්නෙ ඉවර කරනව මන් ! " " මාව දරුව එක්ක යවල උබ බිලි වෙන්නනම් හදන්නේ , උබට අමතකද මම මිනී වලෙනුත් ගොඩ ආව එකෙක් විත්තිය ! දෙව්නෙත් ! මැරෙනවනම් එකට මැරෙමු ! " දුක සතුට , හිමි වීම් අහිමි වීම් අතර ගලා යන කතාවක් !