Bangtan_Army_Girl3

ලමයි ඊයෙ මගෙ wattpad Anniversary එක...මට ඒක අමතකත් උනා...වට්පෑඩ් කියලා එකක් දැනගෙන මෙතනට ඇවිත් අවුරුදු තුනක් වෙනවා ඊයෙ දවසට..❤️❤️

m00nTeady

@Bangtan_Army_Girl3  happy anniversary මූන් අක්කේ ❤️..සොරි මන් දැන් දැක්කේ
Reply

strwberyiie

Oya innwd  :) 

strwberyiie

@Bangtan_Army_Girl3 අනේ. ශෝක් ඇති ❤
Reply

Bangtan_Army_Girl3

@strwberyiie ඔව් ඔව්...මන් ආවෙත් 2021 නෙ..එතකොට මෙතන ගොඩාක් අය හිටියා..2020 වගෙ තමයි gb story wattpad එකේ golden era එක...ඒ කාල මාර විදිහට කතා ලියවුනා...මාරම ලස්සනයි...දැන් ඒ ඕතර්ලා නෑ ගොඩාක් පොතුත් නෑ සේරමලා ගිහින්...පොත් account හිටන් නෑ සමහර ඕතර්ලගෙ ...ඒ කාලෙ හරිම ලස්සනයි වට්පෑඩ්....මාරම ❤️❤️
Reply

strwberyiie

@Bangtan_Army_Girl3 ඔව් අනේ. ඒ ලෙවල්නේ. හී ඒකනේ ඒකනේ  :)❤
Reply

umashiii

හාආආආඅයි ;-)

Bangtan_Army_Girl3

@umashiii අනේ අක්කාආආආආ :-):-):-):-):-) අනේ ජෙයියනේ උමාෂි මැඩම්...කොහෙද ජෙයියනේ ඔයා අතුරුදහන් වෙලා හිටියේ....අනේ...පට්ට සතුටුයි අක්කේ...ඔයාගෙ මූන් බිලිං හෙන පාලුවෙන් හිටියේ ඔයා නැතුව..සිලිං බිලිනුත් ඒමයි..අපි දෙන්නා හැමදාම ඔයාව මතක් කරනවා..
Reply

Bangtan_Army_Girl3

ලමයි ඊයෙ මගෙ wattpad Anniversary එක...මට ඒක අමතකත් උනා...වට්පෑඩ් කියලා එකක් දැනගෙන මෙතනට ඇවිත් අවුරුදු තුනක් වෙනවා ඊයෙ දවසට..❤️❤️

m00nTeady

@Bangtan_Army_Girl3  happy anniversary මූන් අක්කේ ❤️..සොරි මන් දැන් දැක්කේ
Reply

strwberyiie

හලෝව් <3 කෝ ඔයා :)

Bangtan_Army_Girl3

@vnteggkie සැක්...දුස්ටකම :-(;-);-) හිකිස්
Reply

strwberyiie

@Bangtan_Army_Girl3 චුට්ටම චුට්ටක් *අතින් කට වහන් හිනාවෙන ඉමෝජිය*
Reply

winter_bunny812

Akke oya innoda

vivid3clipse

Akki secret msg ek balanna puluwnd poddk

Bangtan_Army_Girl3

@F4iryBLU බැලුවා සුදා දැන්...මෙ බලලා ආවා විතරයි ..නිකන් ගියේ මන් ඒ පැත්තෙ ..ඒක හොදයි තමයි  ❤️
Reply

cazhofficial

ඒයි සීක්‍රට් වොයිස් 2 අයින් කලාද.. මම දැන් දැක්කෙ  ;-(

Bangtan_Army_Girl3

@cazhofficial ඔව් හලෝ..ඊයෙ රෑ අයින් කලා..කුකියගෙ ලියුමත් අයින් කලා..ඒවා වැඩක් නෑ නෙ දැන්..අර සීන් එක ගැන ඔයාලා කතා කරලා තිබ්බ ටික දැක්කට පස්සෙ මන් අයින් කලා..කොහොමත් ඒක ආයෙ ලියන්න පුලුවන් වෙයිද මන්දා මෙතන..
Reply

Bangtan_Army_Girl3

Secret message reply 
          
          මේක අක්කා දාපු එකට....අනේ අක්කේ මන් දැනුයි secret message බැලුවේ...මටත් ගොඩාක් දුකයි අක්කේ...මටත් පූස් පැටව් දෙන්නෙක් ඉන්නවා...එයාලා නම් දැන් ලොකුයි..එයාලගෙ බබාලා නම් පොඩි...එයාලත් සම්බෝල පාටමයි..බෝල බන්ඩි ගෙඩි...තමන් ආදරේ කරන අය එකපාරටම හිතාගන්න බැරි විදිහට නැති උනාම අපි අස්‍රන වෙනවා තමයි අක්කේ..මොනා කරන්නද...? දුකයි තමයි ..එයා තාම පුංචි පැටියෙක් නේ.....අක්කා පුලුවන් තරම් හිත හදාගන්න බලන්න..දුකින් ඉන්න එපා..එතකොට ඒ චූටි පැටියටත් දුක හිතෙයි...එයා ඉන්න තැනක සතුටින් ඉන්න ඕන කියලා ප්‍රාර්ථනා කරමු...ආයෙ කවදවත් මේවගෙ දෙයක් එයාට නොවෙන්න කියලා ....එයාගෙ මතක මතක් වෙද්දි දුකයි තමයි අක්කේ..ඒත් අපි මොනා කරන්නද..දෛවය ඒ විදිහට නම්...
          
          හිත හදාගන්න....එයා ඉන්න තෑනම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන කියලා ..එයාට ඔයාව අමතක වෙන එකක් නෑ..❤️❤️
          
          අපි බැදීම් වලට බයයි...ඒත් සමහර බැදීම්වලට අපිම නොදැන හිතාගන්න බැරි තරම් ලං වෙනවා...ඒවගෙ ලං වෙලා එයාලට මොකක් හරි උනාම ඒක දරාගන්නම බෑ තමයි අක්කේ....ඕක මට සර් කියනවා...ඇයි ඔයාලා පූසෝ හදන්නෙ ලමයි...ඒකෙන් වෙන්නෙ දවසක දුකක් විතරයි ...ඔයාලා මෙච්චර ආදරේ කරලා කරලා අන්තේමේට එයාට මොකක් හරි උනොත් ඕක දරාගන්න පුලුවන් සක්තියක් නෑ ඔයාලට කියලා ...ඒක ඇත්ත....
          
          
          අක්කා දුක් වෙන්න එපා....එයා සතුටින් ඉදී...අනිවාර්යයෙන් ...අක්කගෙ චූටි පැටියා නෙ..❤️❤️❤️❤️❤️
          
          සොරි හොදේ රිප්ලයි පරක්කු උනාට...මන් මේ ටිකේ බිසි..exam නිසා..ඒනිසා secret message බැලුවේ නෑ..