Celeste_Lilou

හම්ඥේ..!!
          ගම්පහ බෝඩරෙන් මිත්‍රයෙක්!
          වීදුරු මල් වලට කමෙන්ට්,වෝට් කරලා තියේ කියලා මීටර් උනා ශුඩූ...ස්තූතියි හොදේහ්!
          මගේ හදපිරි ප්‍රණාමය.(◑‿◐)
          
          සැ.යු:මන් නිල්පාට පාසලක. (නම කියන්න බෑනේ..හිතාගන්නකෝ ඉතින්)
          (✿ ♡‿♡)
          

Celeste_Lilou

@Jeonjae_ni SVB කියද්දි මතක් වෙන්නේ Girls එකක්...Inbox බලන්නකෝ ඩියර්!!
Reply

Celeste_Lilou

@Jeonjae_ni VCC නේද..හරි ඔයා හිතන එකෙ තමා මම..!
Reply

Taeni3031

මගේ කතාව කියවලා වෝට් කරාට ගොඩක් තැම්කූ ❤️❤️

Taeni3031

@Jeonyunmi_ අනේ දෙයියනේ.... මං සෑහෙන කාලෙකින් ආවේ මේ පැත්තට.... මේ කමෙන්ට් එක දැක්කම ගොඩක් සතුටු හිතුනා.... ❤️❤️❤️
Reply

Jeonjae_ni

@Taeni3031 hee your welcome akkii❤️❤️❤️..කතාව ගොඩාක් ලස්ස්නයි අක්කි❤️✨..ඔයා ලියන ට්යිප් එක හරිම ලස්ස්නයි.කතාව කියවනකොට ඉබේම මැවෙනවා අනි ෆිල්ම් එකක් වගේ කතාව.ඒ තරම් සුපිරි කතාව අක්කි..ඉතින් අනිවාරෙන්ම වෝට්ස් හම්බෙන්න ඕනි ඒකට..ඉස්සරහටත් ඒ වගේ කතා ලියන්න.දිගටම මන් ඔයාගේ කතා කියවනවා ❤️
Reply