Kim_leesung

හත්තික්කේ.....!!!!!!! මම දැන්නේ යකෝව් දැක්කේ....!!!!
          
             ෆලෝවර්ස්ලා 100 ක් වෙලා......!!!! 
          
             ආආආආආආආආආහ් සතුටුයි යකෝව් මට { ° = ° } 
          
          මාව ෆලෝව් කරපු හැම කෙනෙක්ටම ආතරෙයි.... ෆලෝ නොකර මගේ කතා කියවන උන්ට ඊට වඩා චුට්ටක් අඩුවෙන් ආදරෙයි... ම්හුක්...
          
          හඤෙහ් දෙයියනේ.....

Kim_leesung

@sayu1223334444 තැන්කිව් අනේ ❤️❤️❤️
Reply

Kim_leesung

@dinithi10az තැන්කිව් පැටියෝ ❤️
Reply

Kim_leesung

පරක්කු වුණාට සොලි ලමායි...!!!! තෙනුජ නෑහ්... පිනිදුව ගෙනාවා ❤️
          
          https://www.wattpad.com/1506818944?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Kim_leesung

Kim_leesung

@dinithi10az ටයිප් කරනවා පුතේ ටයිප් කරනවා 
Reply

dinithi10az

@Kim_leesung තෙනුජ නෑ
Reply

Kim_leesung

හේ හේ කස්ටිය....
          
          සොරි වෙන්න ඕන හොදේ තෙනුජව ගේන්න බැරි වුනාට... මම පුලුවන් ඉක්මනට ඒක ටයිප් කරලා ගේන්නම් හරිද... කතාව ටයිප් කරන්නවත් මූඩ් එකක් නැති මම { ° ^ ° } 
          
          මේ නොදරු පැංචට සමාව භජනයකට දාලා දෙන්න හොදේ......
          
          පිනිදු තාම ලියනවා..... ඒකත් ඉක්මනට ගේන්නම්.. හරිද...ඈ...
          
          මම ඒනම් ගීන් එන්නම්...
          
          ආදරෙයි අනේ මගේ බබීලා ටිකට ❤️❤️❤️❤️

Eunjie1582

@Kim_leesung අනේව්..ඉක්මනට තෙනුජත් එක්ක එන්න හොදේ❤️
Reply

Kim_leesung

@NilushimaChathurani අනේ පුචේ.... ඒම කියන්න එපා ඉතින් මම ඉක්මනට එන්නම් කෝ ❤️
Reply

Kim_leesung

Kim_leesung

@NilushimaChathurani අනේව් බබෝ ❤️❤️
Reply

NilushimaChathurani

@Kim_leesung ලස්සනයි හොදේ
Reply