MissBlack_lily

ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා....!!
          	
          	
          	
          	
          	
          	
          	
          	❤️( :

Bangtan_Army_Girl3

@MissBlack_lily එසේම වේවා අක්කේ ❤️
Reply

Angel_Yamasakura

හායි බබෝ❤️ තැන්කිව් මගෙ කතාවට වෝට් කලාට කැමතිනම් මාව follow කරන්න ❤️❤️☺️

MissBlack_lily

@Angel_Yamasakura අනේ ඕක මොකද්ද ඔයා ලස්සනට ලියනවා දිගටම ලියන්න...❤️
Reply

MissBlack_lily

ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා....!!
          
          
          
          
          
          
          
          ❤️( :

Bangtan_Army_Girl3

@MissBlack_lily එසේම වේවා අක්කේ ❤️
Reply

Bangtan_Army_Girl3

ඊයෙ අක්කගෙ birthday එකද....? 
          
          අනේව්...Wish Your Happy Birthday Akki....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
          
          අනෙ අක්කගෙ birthday එක කියලා දන්නෑ නේ..:'(

MissBlack_lily

@Bangtan_Army_Girl3 ඒකට කමක් නෑ සුදූ..❤️( :
Reply

Bangtan_Army_Girl3

@MissBlack_lily හයියෝ...මන් දවස් දෙකක් පරක්කුයි නේ :'(
Reply

MissBlack_lily

@Bangtan_Army_Girl3 ඊයෙ නෙවේ 14 නංගියෝ ..අනේ thank uuu soo much ඔයාටත් ..❤️❤️❤️
Reply

zara-N1111

Happy belated birthday babo..❤️❤️❤️❤️
          
          ඊයෙ අපේ yizhan first meeting anniversary එක දවසෙ නේද ඔයාගෙ bday එක?? 
          
          Hope u had a great day !!! 

MissBlack_lily

@zaraNicky අනේව් ඔව් ඔයාට මතකයි නේද ..❤️
            Thank you soo much sudooo❤️❤️❤️
Reply

Bangtan_Army_Girl3

හායි...මාව මතකද.....? :-);-)

Bangtan_Army_Girl3

@MissBlack_lily ඒකනේ...මට හිතුනා අක්කා බිසි ඇති කියල..❤️❤️
            මාත් හොදින් ඉන්නවා අක්කි ❤️❤️
Reply

MissBlack_lily

@Bangtan_Army_Girl3 ඔව් ඒකනෙ හුග කාලෙකින් මට msg එකක්වත් දාන්න බැරි වුනා වැඩ එක්ක..❤️❤️
            මං හොදින් නංගියෝ ඔයාට කොහොමද
Reply

Bangtan_Army_Girl3

@MissBlack_lily අක්කට කොහොමද ඉතිං 
Reply

MissBlack_lily

Yizhan shippers ලා ඉන්නවදෝ...
          අපේ ගගාල දෙන්නගෙ  ඇත්ත ජීවිතේ සිදුවීම් එකතු කරලා ලියපු මාරම ලස්සන කතාවක්... මම කවදාවත් දැනගෙන ඉදපු නැති කැන්ඩිත් මේකෙන් දැනගත්තා.කියවලා බලන්න ඔයාලා ඇබ්බැහි වෙනවා, සුපිරියක්...❤️
          https://www.wattpad.com/story/359067739

MissBlack_lily

2024 ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන ආදරනීය ලස්සනම ලස්සන සුබ නව වසරක් වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා...❤️
          
          
          
          
          
          
          
          Happy new year to all of you sweeties..!

Bangtan_Army_Girl3

@Black_lilybun same to you akkee ❤️❤️
Reply

MissBlack_lily

ලස්සනට ආකර්ශනීය විදියට පොතක් ලියන්නෙ  කොහොමද...?
          
          
          
          
          කියවලා බලන්න!
          https://www.wattpad.com/story/331491284

Bangtan_Army_Girl3

@Black_lilybun143 ඒකනේ නේද...මන් හොදින් ඉන්නවා පැටියෝ...ඔයාට කොහොමද  ඉතිං ? 
Reply

MissBlack_lily

@Bangtan_Army_Girl3 කොහොමද ඔයාට.. ගොඩ කාලෙකින් කතාකරන්නත් බැරි වුනා
Reply

MissBlack_lily

@Bangtan_Army_Girl3 අනේ welcome සුදෝ.. 
Reply