NethmaDissanayake

මගේ banana cubes වලට, 
          
          2024 අවුරුද්ද පුරාම මගේ එක්ක මුල ඉඳන් හිටපු වගේම අලුතින් මාව හොයාගෙන ආපු ඔයාලා ඔක්කෝටම..ගොඩක් thank you හොඳද...ඔයාලගෙ comments, motivation වලට හින්දා මෙච්චර දුරක් මම ආවේ..ඒ ආදරේට ආදරෙයි..BTS නැතුව අමාරුවෙන් ගෙවෙන අවුරුද්දක් වුණා2024.තව මාස 6 ක් අල්ලන් යන්න එපැයි..kooky live ආපු නිසා  මට නම් happy මේ අවුරුද්දේ...
          
          sooo 2025 ත්  මගෙත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.. ආදර සමීකරණ වලට ආදරේ කරන ඔයාල ඔක්කෝටම ලස්සන end එකක් 2025 දෙන්නම්...හොදේ..2025 අවුරුද්ද ඔයාලට සුභම සුභ වේවා...! 
          
          ආහ් තව එකක් අපේ army ලා 12 .00 ට අනිවාර්යයෙන්ම 00.00 clock අහල අලුත් අවුරුද්ද පටන් ගන්න හොදේ...!
          
          Play 00:00 (zero o'clock) on Dec. 31st at 11:58:37pm to end the year with taehyung saying:
          
          " WHEN THE MINUTE AND SECOND HANDS OVERLAP THE WORLD HOLDS ITS BREATH FOR A LITTLE WHILE.."
          
          and start the New Year with jimin saying:
          
          "AND YOU'RE GONNA BE HAPPY"
          
          
          
          ඔයාලගෙ ශැඩෝ  

sayu1223334444

@NethmaDissanayake Happy new year akka ❤️❤️❤️
Reply

Hazel_wtpd_97

@NethmaDissanayake Happy new year akki ❤️
Reply

NethmaDissanayake

Wtpd වලට අලුත්  Author කෙනෙක්ගේ(janii) ලස්සන bl ෂෝට් කතාවක්...
          
          https://www.wattpad.com/1498653614?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_Jaani_Nm_
          
          
          කට්ටිය කියවලා...ශෙයා කරලා පොඩි සපෝඑට් එකක් දෙන්න.. 

NethmaDissanayake

Sakura නංගිගේ tk non ff එකක්..කියවල බලන්න...
          
          
          https://www.wattpad.com/story/385248808?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_reading&wp_page=reading&wp_uname=Angel_Yamasakura
          
          
           *ඇවිලෙන පියාපත්* 
          Top tae
          Power bottom kook 
          Funny
          happy ending 
          Smut
          
          

Angel_Yamasakura

@NethmaDissanayake thank you akke❤️❤️
Reply