CaMeLlIaJiN14

අනේ ඔයා ඔක්කොම කියෙව්වද කොටස්? ලගදි නේද කියවන්න ගත්තෙ? මම දැක්කා❤️ස්තූතියි බබෝ එකතු උනාට❤️

Pavi_JJ48

@mariojin62 ඔක්කොම කියෙව්ව නෑ තාම , තාම බාගයකටත් අඩුවෙන් ඒත් , මං කියෝගෙන යනවා ඕතරී. ඒකේ ලස්සන  ආසාවට අලුත්ම චැපිය කියෞනා. අනේ ඒක ඊට හපන්, මේ යෞවනයො දෙන්න තවත් ටිකක් ලොකු වෙලා ලොකු වැඩත් කරනෝ. අනේ මං ඉක්මනට එනවා ඉතිම්. Good luck girl  
Reply