SandaminiSenadheera

කෙටි කතාවක්
          	https://www.wattpad.com/story/365076438

SandaminiSenadheera

මුල්ම වතාවට හිතුනා නන් ෆික්ෂන් එකක් ට්‍රයි කරන්න. හිතනවා ඔයාලා කැමති වෙයි කියලා. කතාව බිල්ඩ් අප් කරලා ඉවරයි. ඒ නිසා හැම සතියෙම අප්ඩේට් එකක් දෙන්න පුළුවන්.
          https://www.wattpad.com/story/364608929

Iris_Yu_

@SandaminiSenadheera ane update dennako meka harima interesting kathawak....
Reply

SandaminiSenadheera

Mafia's touch ඉක්මන් අප්ඩේට් එකක් දෙන්නම්.....❤️

JM_Sapphire

@SandaminiSenadheera once again bonus chapters tikth dannko akki
Reply

SandaminiSenadheera

@gurly_TK ඒකත් දෙන්නම් ඉක්මනින්
Reply

gurly_TK

@SandaminiSenadheera mean to be together ekath update krnnakooo 
Reply

SandaminiSenadheera

මුලින්ම සමාවෙන්න අප්ඩේට් මෙච්චර පරක්කු කරාට. මාත් එක්ක ඔයාලා සමහරවිට තරහවෙලාද දන්නෙත් නෑ. මොකද පස්සෙ දාපු පොත් වලට වීව්ස් එහෙමත් අඩුයි. මේ බී ඒ පොත් එච්චර ලස්සන නැතුව ඇති.
          
          මම හිතුවා මම කම්ප්ලීට් නොකරපු කතා ඔක්කොම අයින් කරන්න. ඒක හරි වැරදි කියලා දන්නවා. ඔයාලා  මගබලාගෙන හිටපු පොත් කම්ප්ලීට් කරන්න මට පුළුවන්කමක් නැහැ. සමාවෙන්න. මම වට්පෑඩ් එකත් අයින් කරනවා. මට පාඩම් වැඩ එක්ක ඇත්තටම පොත් ලියන්න හරි අමාරුයි. 
          
          ඉතින් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලගෙ හීන හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා♥️
          
          හැමදාම වචනෙකින් හරි මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටම ආදරෙයී...♥️♥️

ThakshilaWerarathna

Padam vada valin passe updates denawada? 
Reply

SandaminiSenadheera