Thathru

ඔබත් ලේඛකයකු /ලේඛකිකාවක්  වීමට සිහින දකින අයෙක් ද? 
          	
          	ඔබේ බලාපොරොත්තු සිහිනයක්ම නොවී යන්නට මෙන්න ඔබට අනගි අවස්ථාවක් ...
          	
          	රාජකීය අතීතයක් උරුමව තිබුණද, දින දින පිරිහෙමින් පවතින ලාංකීය සාහිත්‍යය වංශ කතාවට නව ජීවයක් ලබා දීමට, දිවයිනේ ප්‍රමුඛතම පොත් සාප්පු සමූහය ලෙස සරසවි අපි’ දියත් කරන, වගකීම් සහගත, නවක ලේඛක ජනන වැඩසටහන මෙයයි. 
          	
          	ලිවීමට හැකියාවක් ඇති, එහෙත් පොතක් ලෙස තම ලිවීමේ හැකියාව එළිදැක්වීමට නොහැකි නවක ලේඛක ලේඛිකාවන් වෙත තම ලියවිල්ල පොතක් ලෙස පළකර ගැනීිමට අවස්ථාව සලසා දීම සහ එලෙස එළිදක්වන තම ලියවිල්ල කියවීමට පාඨක ප්‍රජාවක් නිර්මාණය කර දීම තුළින්, දීර්ඝ කාලීනව ලිවීමේ නිරත වෙමින් සුවිශේෂී නිර්මාණ බිහි කිරීමට, මේ හා එක්වන නවක ලේඛක ඔබට අවස්ථාව උදාවේ. 
          	
          	ඔබේ ලියවිල්ලට වෙළඳපොළක්, එම ලියවිලි කියවීමට පාඨක ප්‍රජාවක් සහ ඔබේ ලියවිලි සඳහා ඉතා ඉහළ ප්‍රචාරණයක්, සම්මාන උත්සව සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාවක් යනාදිය, මේ හා සම්බන්ධ වීමෙන් ඔබට ලැබෙන පෞද්ගලික වාසි අතර වේ. 
          	
          	ඊට අමතරව අලුතින් ලියන ලේඛක - පාඨක ජාලය හා එක්වන ඔබට ලබාදෙන ලියාපදිංචි කාඩ්පත මගින් ඕනෑම සරසවි ශාඛාවකින් ගනුදෙනු කිරීමේදී වට්ටම් සහිතව ඔබට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ ලබා දීමට කටයුතු කිරීම ඔබට ලැබෙන ආර්ථික වාසියකි. 
          	
          	ඔබේ නිර්මාණය කවරක් වුවද, පළමු වරට ඔබට ඔබේ ලියවිල්ල පොතක් ලෙස එළිදැක්වීමට මේ හරහා අවස්ථාව එළඹෙන අතරම, ඉදිරි දස වසර තුළ ලෝ පතළ නිර්මාණාත්මක කෘතීන් එළිදක්වන නවක අංකූර රෝපණය  කිරීම මෙහි අරමුණයි. 
          	
          	කුහකකම, ඊර්ෂ්‍යාව වැනි මනුෂ්‍යත්වය කෙරෙහි අහිතකර හැඟීම් දුරු කරමින් සැමගේ අදහස්වලට ගරු කරන සාහිත්යකාමී පුද්ගලයෙකු වීමට මේ හරහා ඔබට අවස්ථාව උදා වේ. 
          	
          	සුභසාධනය, නිර්මාණාත්මක බව සහ උත්සාහය එක්කර, නව වෙළඳපොළක්, පාඨක ප්‍රජාවක් සහ ලේඛක ප්‍රජාවක් මෙන්ම, නව චින්තකයින් පිරිසක් මෙම සමස්ත ක්‍රියාවලිය තුළ නිර්මාණය වේ.
          	
          	මේ සඳහා බඳවාගන්නෙ සාමාජිකයින් දහසක් පමණි.
          	
          	නවකතා,  කෙටිකතා, කාව්‍ය, ආගමික, විශේෂාංග, පර්යේෂණ හෝ ඔබ ප්‍රිය කරන විෂයක් යටතේ ලිවීමට මෙන්ම ඕනෑම භාෂාවකින් සිංහලට පරිවර්තනය කිරීමේ හැකියාවද ඔබට හිමිවෙයි. 
          	
          	ඔබ විසින් ලියන පොතෙහි අයිතියද ඔබ සතු වෙයි.
          	
          	වැඩි විස්තර සඳහා අමතන්න 
          	0717282295
          	අනුහස් විදුරංග 
          	මෙහෙයුම් ප්‍රධානී 
          	අලුතින් ලියමු ව්‍යාපෘතිය.