Celeste_Lilou
හායි..~ ඔයා ඉන්නෝද පැට්ටෝ...?
White_Pears
@Celeste_Lilou අනේ ! අඩුගානෙ මාසෙකට සැරයක්වත් මාව බලලා යන්න එන්න බෑද ඉතින් අප්ඩේටුවක් අරන් ...>)
•
Reply
Celeste_Lilou
@White_Pears ඔයාව ෆලෝ නොකර කෝමද රත්තරනෙ! මේ සුදුනෝනා නිසානෙ අස්ථාවර අප්ඩේට් දෙන්නෙම..එක්සෑම් ඉවර නම් දැන් නිදහසෙන් ඉන්න ළමයො!❤️...ඔයාට අනිවා හොද රිසාල්ට් එකක් තියෙනව..ඒනිසා ඉතින් දැන් රිසාල්ට් ගැන නොහිතා ලල් එකෙ ජිවිතේ ගෙවන්න!
•
Reply
White_Pears
@Celeste_Lilou දෙයියනේ ඔයා මාව ෆලෝ කරලා....(දරාගන්න බැරි උනාම දාන ස්ටිකර් එක...ආර්හ්)
•
Reply