bulletproof_magnet_Q
කියවලා හුගා~~~~~~~~~~ක් කල් ! ආපහු කියවන්න ගත්තා. මම දන්නෑ තවමත් කියවපු මුල්ම වතාව වගේමයි, මුළු පපුවම හිරිවැටිලා ගිහින් ඇස් වලින් ඉබේම කදුළු ගලන තරමට මම මේකට හරි ආදරෙයි ! ❤️ කැමති අය කියවලා බලන්න. ( සැ.යු. : අවසානය කෙසේ භාරගන්නේද යන්න වගකීම තමා සතුයි !) https://www.wattpad.com/story/332662601