jkgirlrash

"සොරි ඉන්සුයා.... මට මේක කලින් ඔයාට කියන්න බැරිවුණා. ඇත්තටම ඔයාට සහෝදරයො එක්කෙනෙක් නෙමෙයි පස් දෙනෙක් ඉන්නවා."
          	
          	"පස් දෙනෙක්...!!!!"
          	
          	~PROMISE~
          	The truth is that's a lie.
          	
          	https://www.wattpad.com/story/373087151-promise-bts-sinhala-ff

Yureeta

@jkgirlrash the truth is that's a lie.... You scaring us V⁠●⁠ᴥ⁠●⁠V
Reply

Butter_H_

අලේ.... කෝ අලේ ඔයා.... ආයෙත් පහනෙ බූතය වගේ අතුරු දහන් වෙලා.... අනෙහ්...මට ඇලඩින්ව හම්බුනොත් එයාගෙ පාපිස්ස උඩ නැගලා ඔයාව හොයන් එනවා...හුම්ම්...ඇත්තමයි...!!

MinSanhee7

අක්කගෙ my you කතාව තමයි මම wattpad වලින් කියවපු පලවෙනි පොත, මම wattpad install කරෙත් එක නිසා  . මුලින්ම YouTube එකෙන් කියෙව්වේ කතාව, කියෙව්වේ ඇත්තටම මම කියපු ලස්සන මං කතාවක් අදටත් මතක් වුනාම ආයෙ කියවනවා ගිහිල්ලා, my you නැත්තම් මම wattpad ගැන දන්නෙවත් නෑ 
          
          
          Thank you ! and I really appreciate your writing style ☺️

Butter_H_

ඔන්න බලන්න ඉතිම්ම්ම් ඕකනෙ බැරි... එක ලග update දීලා එක පාරට අතුරු දහන් වෙනවා.... දරාගන්න බෑ අනේඑ.....හුම්ම්....
          :-/

jkgirlrash

Dunno dunnoo update dunnoo❤️
Reply

MishiJe

ඔයාගේ " A Beautiful Love " කතාව ලස්සනයි ❤️❤ ගොඩක් කල් මම ඒක කියවලා.ඒත් comment එකක් දාන්න බැරිවුනා.. අනිත් ඒවත් කියවන්න ඕනේ..

jkgirlrash

❤️Thank uuu❤️
Reply