දෙයියනේ කෝ අනේ ඇත්ත liversack account එක මම අද තමා අැප් එක ගත්තේ.මෙච්චර දවසක් මම browser එකෙන් තමා කතා ටික කියෙව්වේ ඒත් අද උදේ බලනකොට ඒම බැ.ඒ නිසාම ඇප් එකත් ගත්තා ඒත් නැ මම කස්තුරි සුවද, ප්‍රාන පිටු, අමාවක හස කකියවල ඉවරයි ඒත් අසිහි , වසත් පියුම ඉතුරුයි අනේ ඒ කතා කියවද්දි ඒ ඇතුලේ ජිවත් වෙනවා වගේ කරුනාකරල දන්න කෙනෙක් ඇත්ත කියනවද... මම එයාගේ ලොකු රසිකයෙක්.ආය එන්න liversack