yeonpoorna Jan 22 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ළමායි...මට ටිකක් දවස් දෙනවාද ? වර්ණ ඉක්ම්නට අරන් එන්නම්... ඔක්කොම chapter ටික ලියලා publish කරන්නම් හරිද? මොකද අවසාන ටික නිසා එකට එකක් ගලප ගන්න ඕනී හරියට...මට මේ සතිය දෙන්නකෝ... ඉක්මනටම එනවා... View 1 more reply lakmalinoins @yeonpoorna Hari akkiyooo balan innava lassana end ekak genna Jan 22 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
yeonpoorna Jan 05 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal පැටව්නේ.... වර්ණ update පරක්කු වෙන එකට සොරි... ලියපු chapter එක මට අවුල් වගේ...මං මේ ආයේ ලියනවා...නැත්තම් ඔයාලාට බෝරින් වෙයි...මං පුලුවන් ඉක්මනින් ලියලා දෙන්නම් හරිද? View 3 more replies Kimnethujt @yeonpoorna hareee Jan 06 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal yeonpoorna @Kimnethujt ආවා නංගියා..update දීලා තියෙන්නේ Jan 06 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Kimnethujt @yeonpoorna haree ikmanin enna Jan 06 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
yeonpoorna Dec 30, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal පැටව්නේ.... වර්ණ update එකක් හෙට උදේ දෙන්නම්.... Soul of Black Dragon කියවන බබාලා...මට ඇත්තටම දැන් කතාවක් ලියන්න කියවනා time නෑ පැටව්නේ...මං හිතුවේ මට soul of Black Dragon april වෙද්දී දීලා ඉවර කරන්න පුලුවන් වෙයි කියලා..but...මට ආයෙත් exam වැටිලා...මට april වෙනකන් එන්න වෙන්නේ නෑ..ඉතින් වර්ණ ඉවර වුනාම ආයේ මං එන්න ටිකක් කල් යාවි.... ඒ ගැන නම් සොරි වෙන්න ඕනී බබාලා.... View 0 more replies
yeonpoorna Dec 23, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ළමායි...වර්ණ අද හවස බැරි වුනොත් අනිවාරෙන් හෙට උදේට දෙන්නම් හොද ද? මගේ ඔලුව කැක්කුමක් ඇවිත් ළමයි...ඒ කොටස මට එහෙන් මෙහෙන් දීලා බෑ ඒකයි...කමක් නෑ නේද? View 0 more replies
yeonpoorna Dec 13, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ළමායි...මං පරක්කුද අනේ... අද හවසට හරි... හෙට උදේට හරි අනිවාරෙන්ම වරණ chapter එකක් අරන් එන්නම්... ලියලා තියෙන්නේ ළමායි..edit කර ගනා time නැතුව මේ ඉන්නේ...අද හවසට එන්න හුගක් try කරනවා..බැරිම උනිත් ගෙට උදේට එන්නම්... තරහා වෙන්න එපා... මං මේ දැන් මං ආසම නැති කොටස ලියන ගමන් හිටියේ... ඒක ලියලා ඉවර වෙලා... Chapter එකක් publish කරන්නම්..❤ View 3 more replies kim_teshu @yeonpoorna oh hriii...thank you ❤️ Dec 13, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal kim_teshu @yeonpoorna story ek upload wel nne Dec 13, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal yeonpoorna @kim_teshu දැන් හරි පැටියා..මං ආයේ unpublish කළා වැරදි අඩු පාඩු වගයක් අහුවෙලා..ඒකයි..දැන් හරි ආයේ upload කරා...❤ Dec 13, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
yeonpoorna Dec 08, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal නංගියෙක්ගේ අලුත් කතාවක් ළමයි.....❤ G×B fanfiction කියවන්න ආස ඔයාලාට අනෙව්.... කියවලා නංගිට සප් එකක් දෙමු.... https://www.wattpad.com/story/385964404 View 1 more reply IrushiUpeksha4 @yeonpoorna hriii Dec 08, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
yeonpoorna Nov 28, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Sou of Black Dragon Chapter 07 දැන් update කරා ළමායි... Nitification ආවාද මංදා... හවස් වෙලා තව කොටසක් දෙන්නම්...මේ ටිකේම දෙන්න බැරි වුනා නේ... වර්ණත් රෑ වෙලා දෙන්නම්...❤ View 4 more replies yeonpoorna @panchaleebandara Announcement එකක් දැම්මා නංගියා Dec 08, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal panchaleebandara @yeonpoorna අක්කියෝ එනවුන්ස්මන්ට් එකක් දාල දෙම්නකු හුවැහ් ♡ Dec 03, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal yeonpoorna @panchaleebandara අලුත් කතාවද පැටියා... Dec 04, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Hazoo_Shigeta Nov 27, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you for adding 'මණ්දාකිණි' to your reading list ❤️ View 1 more reply yeonpoorna @Hazoo_Shigeta welcome dear ❤ Nov 28, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
yeonpoorna Nov 19, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @panchaleebandara හරි පැටියෝ...❤ ඊ ළග කතාව fanfiction එකක් දෙන්නම් View 1 more reply
yeonpoorna Nov 18, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Soul of The Black Dragon මේ fanfiction එක ආයෙමත් දිගටම දුන්නිත් ඔයාලා කියවනවාද? Non fic නෙවෙයි...Taekook fantasy story එකක්...ඒකයි අහන්නේ...දැන්හුගක් අය non fic නේ කියවන්නේ... මං කොටසක් publish කළා..අමතක අය පොඩ්ඩක් බලන්නකෝ..මං කොටස් 17 ක් ඒකේ කලින් දීලා තිබ්බා....18 ඉදන් continue කලොත් කියවන්න කැමතිද? Comment එකක් අනිවාරෙන් දාගෙන යන්න... අකමැතී හෝ කැමති දෙකම ❤ View 3 more replies panchaleebandara @yeonpoorna හරි අක්කියෝ ♡ Nov 19, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal panchaleebandara @yeonpoorna ෆැන්ෆික් දෙන්න... ප්ලිස් මොකද දැන් ඔක්කොම නන්ෆික් යන්නෙ... ඒකම දේ දකිනකොටත් එපාවෙනවනේ... ට්‍රෙන්ඩ් එකක් වගේ ඇදි ඇදි නන්ෆික්ම යනවා නේද... පුළුවන් නම් ෆැන්ෆික් දෙන්න... Nov 18, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Kim_leesung @yeonpoorna Dammoth aniwarayenma kiyannam akke ❤️❤️❤️ Nov 18, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal