zara-N1111

අම්මෝ ගොඩක් රෑ වුනා..
          	ඒත් මම කියපු විදිහට අවසාන කොටස දැම්මා.. 
          	වෙනස් ගිම්හානයක් !
          	It ends today ❤️❤️
          	https://www.wattpad.com/1497284157?utm_source=ios&utm_medium=postToProfile&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=zara-N1111

zara-N1111

@Dewkookie04 අනේ තව දවස් කීයද.. හොඳට වැඩ ටික කරගන්න නංගී.. 
          	  AL ඉවර උනාම හෙමිහිට කියවන්න ..❤️❤️
Contestar

Dewkookie04

@zara-N1111  හනේව් ඉවරත් වෙලා exam ඉවර උනාම ඉතුරු ටික කියවන්න හිටියෙ ❤ ඉවර වෙලානෙහ් ම්හ්ක් 

අනේ අද මට වෙනස් ගිම්හානයක් සම්පුර්ණයෙන් ලියාගන්න වෙලාවක් එන්නේ නෑ. 
          අවසාන කොටස එක්ක හෙට හමුවෙමු..
          Love ❤️ 

Yitu_tian_e

@zara-N1111 Yoh අද එක එනකම් බලන් හිටියේ..... කමක් නෑ...එහෙනම් හෙට දිග chapter එකක් ඕනි 
Contestar

shenanandria

වෙනස් ගිම්හානයක් ඉවර වුනාම අලුත් කතාවක් දෙන්න ඕනේ හොඳේ 

zara-N1111

@shenanandria ආයෙත් real life මේ වගේ දිග කතාවක් නම් ශුවර් නෑ බබෝ.. ඒත් චූටිම කතාවක් දෙකක් ලියන්න බලන්නම් හෙමිහිට ❤️ thank you 
Contestar

shenanandria

@zara-N1111 real life එකට ආසන්න ඒවට
Contestar

zara-N1111

හරි dear හෙමිහිට ලියන්නම්කෝ.. ❤️
            තව real life එකට ආසන්න ඒවද වෙනස් ඒවටද ඔයා කැමති ?? 
Contestar