"ඒ..bone ඔයා ගන්ව දැක්කද ? ඕෆ් මයික් ගෙන් ගන් ගැන ඇහුවා..
"නෑ..phi off..phi ඔයා මේ දැන් මට කතා කලේ bone කියලනේ ඒම කියලා මයික් හිනා වුනා.
"අ..අ..කොතෝනා (සොරි) ගන් හොයන්න හදිස්සිය කොච්චරද කිවුවොත් ඕෆ් ට මයික්ගෙ නමත් අමතක වුනා. Theory of love drama එකේ මයික් ගෙ character එකේ නම වුනු bone නමින් තමයි ඕෆ් මයික් ට කතා කලේ..ඕෆ් ස්ටාෆ් වෙහිකල් නතර කරලා තිබුනු යුනිවර්සිටි එකේ ground එකටම ගියේ ගන්ව හොයාගෙන . එක වාහනේක ෂටර් එක ඇරලා තියෙනවා දැක්ක ඕෆ් ගන් ඒකේ ඇති කියලා හිතාගෙන වාහනේට නැග්ගා..ගන් පොඩි එකෙක් වගේ සීට් එකේ ගුලි වෙලා හොදටම නිදි..ඕෆ් සද්ද නොකර ගන් ගාවටම ගියා.
"මන් මෙයාව හැම තැනම හොයනවා මෙයා හොදටම නිදි..ඇගෙන් පොඩි නිසා ගුලිවෙලා ඉන්න ලස්සන..ඕෆ් ගන් ගාවින් බිම වාඩි වුනා.ඕෆ් එයාගේ 4n එක අරන් හොරෙන් ගන්ගේ පික් එකක් අරගත්තා.
"හරිම cute..ඕෆ් ගන්ගේ පික් එක දිහා බලලා කිවුවා..ඕෆ් ගන්ගේ ඔලුව අතගෑවා..ඕෆ් ගන්ගේ මුහුනට එබුනේ ගන්ව ලගින්ම බලාගන්න ඕනී නිසයි..ඕෆ්ගෙ ඇස් ගියේ ගන්ගේ ලිප්ස් ගාවට..දාපු මේකප් එහෙම්මමයි . ගන් මේකප් remove කරලවත් තිබුනේ නෑ..ඕෆ් ගන්ගේ ලිප්ස් අල්ලලා බැලුවා..
"මේ ලමයා ලිප්ස්ටික් එකවත් යවාගෙන නෑනේ..ඕෆ් ගන්ගේ ලිප්ස් එයාගේ ඇගිල්ලෙන් පිහදැම්මේ ලිප්ස් ටික් යවන්නයි..ඒත් ගන් හදිස්සියේම ඇහැරුනා..ඕෆ් එකපාරටම එතනින් නැගිට්ටා.ඕෆ්ට එයා ඉන්නේ වාහනේ ඇතුලේ කියලා අමතක වුනු නිසා අන්තිමට ඕෆ්ගෙ ඔලුවත් වැදිලා තමයි නතර වුනේ..
"පපී..අයියෝ කෝ බලන්න රිදෙනවද ? ගන් නැගිටලා ඕෆ්ගෙ ඔලුව අත ගෑවා..
හොද පාරක් වැදුනු නිසා ඕෆ් ආව් ආව් ගගා හිටියා..අ...නෑ..නැ...දැන් හරි . ඕෆ් එහෙම කියලා ඉක්මනටම එතනින් මාරු වෙන්නයි හැදුවේ..
ESTÁS LEYENDO
❤️ 𝐓𝐡𝐞𝐨𝐫𝐲 𝐨𝐟 𝐥𝐨𝐯𝐞 ❤️ (Oϝϝ , Gυɳ ʂƚσɾყ)
Fanfic"දන්නවද මන් ඔයාව පලවෙනියෙන්ම දැක්ක දවසේ මේකේ Staff එකට කිවුවා ඔයාව වැඩට ගන්න එපා කියලත්.. "ආ...... "හ්ම්...ඔයා සෙල්ලක්කාරයි කියලා මන් එයාලට කිවුවා..ඒත් දැන් ඔයා මගෙ... "මන් ඔයාගේ කවුද පපී...? "ඔයා මගේ.....