(Song එකේ ගැම්ම අරන් කියෝමු එහෙනම් ❤️🔥)
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤(Marina -Mari)
🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬
*******Phone ringing **********
"යොගොසේයෝ?"
" ඕ මරී..මම නම්ජූන් ඉක්මනින් ඔය වාහනේ හරවගෙන බඩුත් අරන් හං ගඟ ළගට යන්න "
" ශ්...යා ..හ්...තෝ කියන විදියට තැන් මාරු කරන්න අපි උබේ සෙල්ලම් බඩුද?😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡"
"ඕහ්..ඔහෝ..හරි හරි මරී හොද ළමයා වගේ වාහනේ හරවන් එතනට යන්න කෝ...🙄🙄🙄😜"
කොහොම හරි බටර් ගාලා යවන්න හැදුවත් කන පිරෙන්න අහගෙන තමා නම්ජූනට බේරෙන්න පුළුවන් උනේ 😂
කෝම හරි මරීනා ඔක්කොම සත්තුන්ගේ නම් මතක් කර කර සෝල් වලට ආවා.
"ඉක්මන් කරපිය අපි යන්න ඕනේ බූරුවෝ😡😡😡"
මිනිහාටත් මේ කෙල්ල එක්ක ඉදලා හොද පණ යනවා.😜 කොල්ලා කිව්වට ශේන්ට මරිනාට වඩා අවුරුද්ද යි බාල.ශේන්ට අවුරුදු 23 යි.මෙගොල්ලො ඔක්කොම එක කල්ලියකනේ.😉
"දේ දේ..."
කොල්ලා මුකුත් නොකිය ම ඉක්මන් කළේ මේකි කෙල්ලෙක් වුනාට කොල්ලොන්ටත් හපන්.ශේන්ට මෙතන එහෙම වුනොත් වැළලෙන්න තමා වෙන්නේ 😂😂😂කෙල්ල සාක්කුවෙන් සිකරට් එකක් අරගෙන කටේ තියාගෙන ම ලයිටරේ පත්තු කළා ඒත් ඉතින් දෙපාරක් තුන්පාරක් විතර පත්තු කරන්න උත්සාහ කරන්න වුනා.🚬🚬🚬🚬🚬
"යා මේකත් හරියට අර ඔරං හොටන් වගේ එකවෙලාවකට බබා වගේ අනිත් වෙලා වට ලොක්කටත් හපන් 😂😂😂😂😂 "
ශේන් නම් දන්නවා මේ කාටද ඔරං හොටන් කියන්නේ කියලා.
#ඕතර් - අසරණ නම්ජූන් පව් අහිංසක යා මොනා කොරන්න ද???මම ඕවට වග කියන්න ඕනෙම නෑනේ 😜😜😂
End#####
ඉක්මනින් දෙන්නා බඩුත් අරන් හං ගඟ ළගට ආවා.
YOU ARE READING
DEADLY LOVE
Actionආත්මාර්ථකාමී සහ නපුරු පාතාල කණ්ඩායම් දෙකක් හා සියලු ම දේ නැති වුනු මුරණ්ඩු වගේම සරාගී පෙනුමකින් හෙබි දඩබ්බර ගැහැනු සෙබලියකගේ අති මුර්ග සටනක්.මේ අතර මෙහි එන බොහෝ චරිත කිසිදු අනුකම්පාවකින් තොරව වැඩ කරන මිනිස්සුන් වේ.🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 ...