💔tae or jimin❤️

186 26 8
                                    

Hanaya pov.
"ආ...ම්ම...මම ආවේ වතුර එකක් බොන්න විතර යි..."
මූ හිතන් ඉන්නේ මම ඌව කන්න ආවා කියලද දන්නෑ.රකුසු මූණ ක් දාගෙන ඉන්නේ පොඩ්ඩක් හිනා වෙන්න බැරි ද මංදා.
"ඒත් තමුන් කවුද වතුර බොන්නත්..."
යකෝ මූ බලපන්කෝ.වතුර බොන්නේ තිබහටනේ ඒක වැරැද්දක් ඈ....මූගෙ ඔලුව නරක් වෙලා...
ඕහ්...එතකොට අරුන් මොනාද බලන්නේ?
ආශ්....මේ වැඩකාරයින්ගෙ ළමයි ත් මෙතන.මම මෙතනින් ඉක්මනට යන එක තමා හොද.
"ආශ් මට ඕන්නැති වතුර නෑ...."
"ඒයි ඔහොම ඉන්නවා..."
"යා...තමුන් මගෙ අම්ම අප්ප ඈහ්..."
"ඒයි මම මේ ගෙදර ......"
"ඒයි මම mr.kim ගෙ දුව...😠"
"මො????මට කතා කරන්න නොදී මැද්දට පැනලා ඒ මදිවට තව බොරු ත් කියනවා.මේ ගාඩ්ලා ඇස් පියන් හිටියද මංදා හොරු ගෙදර ට එනකම්."
"මොකක්?හොරු ????තමුන් නේ මෙතන හොරා...ගස් ගෙම්බා...."
"යායායා....තමුන් කෝමද මට ගස් ගෙම්බා කියන්නේ ආහ්?????"
"කටින්...වෙන කොයින්ද නැත්නම් "
End hanaya pov .
හනායා වගේම ටේගෙ රංඩු ව දිහා ජිමින් බලන් හිටියේ පුදුමෙන් මොකද ටේ ගෑනු අය කියලා බලන් නෑ දෙනවා ශොට් එක කන හරහා යන්න.
එතකොට ම හනායා ගෙ කටේ සද්දේ එන්න එන්නම වැඩි වුනා.
"යාහ්...ඵල යන්න බූරුවෝ😡😡😡"
"මොකක්ද කිව්වේ ආහ්????"
"හ්ම්..යා..දැන් තමුන් මට ගහන්න ද එන්නේ ආ පුළුවන් ගහනවා බලන්න "
"ඇයි මට බෑ කියලා ද හිතන්නේ ???"
"ඔව් කෝමත් බෑ මොකද මම ගෙදර අයිතිකාරයගෙ දුව එතකොට තමුන් අර වැඩකාරියෙ දුව"
කෙල්ල ටේගෙ හරාමොනිට ඇඟිල්ල දික් කරලා කිව්වේ සැහැල්ලුවෙන් උනත් ඒක ටේගෙ කන විතර ක් නෙවේ ජිමින් ගෙ කනත් පසාරු කළා.
"මො???"
එතකොට ම කෙල්ල ගස්සලා දාලා ජිමින් ඉන්න පැත්තට ආවා.තවත් රකුසු මූණ ක් දැක්ක නිසා හනායා ගෙ ඇගේ මාලු නටන්න පටන් ගත්තා.
"දැන් තමුනුතුත් අරයගෙ සහෝදරයා ද ?එයාව බේරගන්න ද ආවේ..???..ආහ්????"
ඒ වචන ටේගෙ වගේම ජිමින් ගේ හදවත් වෙයිරයෙන් ක්‍රෝධයෙන් පුරවන්න ගත්තේ මොහොතක් වැය නොකර .ජිමින් ගේ හිතේ තිබ්බ ඒ වෙරය නිසා එයාගේ ඇග ඇතුලේ අවුරුදු ගානක් හිර වෙලා හිටපු යක්ශයා ඇහැරුනා.
"මොකක්ද තමුන් කිව්වේ?...."
ජිමින් ට කතා කරන්න හම්බුන්නෑ මොකද හනායාට අප්ප එන්න කියලා මැසේජ් එකක් දාලා තිබුනා.ජිමින් ට කවදාවත් නොවුණු දෙයක් උනේ.මොකද කවදාවත් එයා කතාව ඉවර කරන්න කලින් කවුරු ත් එතනින් ගියේ නෑ.ටේට උනෙත් ඒ දේමයි
ජිමින් ව තල්ලු කරගෙන හනායා එළියට ගියා.
එතකොට එළියේ සුදු පාටින් හදලා තිබුණු සිමින් පුටුවක අප්පා වාඩි වෙලා හිටියා ඒ වගේම mr.kim ත් අප්පා එක්ක තාම ලොකු කතාව ක්.හනායා දැකලා mr.dul වගේම කිම් නැගිට්ටා.
"ඕ..අපි යමු දුව..."
"ආ හරි "
"එහෙනම් පරිස්සමින් sorry අපෙ පුතාව අදුන්නලා දෙන්න බැරි වුනාට දන්නවනේ ඉතින් අද කාලෙ ළමයි ?"
Mr.kim අපහසුවෙන් කතා කරනකොට mr.dul හිත හැදුවා.එකපාරට ම එතනට ගෑනු කෙනෙක් ආවා.ඒ miss.kim නැත්නම් ජිමින් ගේ අම්මා ටේගෙ නපුරු කුඩම්මා.
Hanaya pov.
අපි යන්න ලෑස්ති වෙනකොට ම එතනට ගෑනු එක්කෙනෙක් දුවගෙන ආවා.
"වාහ්"
මට නිකන් ම කියවුනේ එයා ගොඩක් ලස්සන නිසා.මේකප් නැතුව ඉන්නේ කියලා හොදටම පැහැදිලි යි.එයාගේ හම කහ පාටයි.මාරම ලස්සනයි.රූ රැජින ක් වගේ.මෙයා නම් Mr.dul ගෙ දූද දන්නෑ 🤔

DEADLY LOVE Where stories live. Discover now