🌸-මම (song kyung ae)
🌹-අක්කා
🤶-අත්තාම්මා.🌹-නැගිටිනවා මැට්ටී......දැන් කීයද වෙලාව කියලා දන්නවද?
🌸-විනාඩි පහක්...............
🌹-බෑ..බෑ....නැගිටිනවා.........අත්තම්මත් නැගිටලා........
🌸-හ්ම්..........විනාඩි 2 යි...
🌹-(කොට්ටේ ඇදලා ගත්තා,ශීට් එකත් අයින් කරා)ඉක්මනටම නැගිටිලා ලැස්ති වෙන්න.අද මම ඔයාලාව ඇවිදින්න එක්කම් යන්නම්.
🌸-මොකක් ඇත්තමද?😪
🌹-ඔව්,හැබැයි දැන් නැගිටොත් විතරයි.
🌸-මේ නැගිට්ටා..............
(මුහුණ හොඳන් ඇවිල්ලා සාලේ...)
🌸-good morning අත්තම්මේ............
🤶-good morning..පුතේ....
🌸-බලන්නකෝ අප්පා අක්කා මේහේ ඇවිල්ලාවත් මට නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටි.
ලංකාවේ හිටපූ දවස්වලනම් මම හොඳට නිදාගත්තා ඔයා හිටියේ නැති ටිකේ.දැන් ආපහූ ඉවරයි.
🌹-ආආ මෙච්චර කල් නිදිය ගත්තාද උදේ වෙනකම්.මට කිව්වේ උදේම නැගිට්ටා කියලානේ.
🤶-ආආආ ඇති ඇති දෙන්නා රංඩු උනා.පස්සේ රංඩු වෙන්න.දැන් ලැස්ති වෙන්නකෝ.campus එක බලලා එන්න යමූ.කාලේකින් දෙන්නාම එකට නේ.නංගි කියව කියව හිටියේ අක්කා නැතුව පාලූයි කියලා.
🌸-අයියෝ අත්තම්මේ මම ඉවරයි දැන්...
🌹-😅😅ලැස්ති වෙනෝ....
🌹-අත්තම්මේ මොනා හරි කාල යමුද,නැත්තම් කඩෙන් කමුද?
🤶-පුතේ තාම බඩු හැමතැනම නිසා අද කඩෙන් කාලා ඇවිල්ලා.අපි බඩු ටික අස්කරලා හෙට ඉදන් උයමූ.
🌹- හා අත්තම්මේ.
🤶-අද ලොකූට campus නැද්ද?වැඩ එහෙම?
🌹-නෑ අත්තම්මේ.campus නම් අපිට සති දෙකකට නිවාඩු දුන්නා.අද වැඩට යන්නේ නෑ.
🌸-මම ලැස්තිවුනා..😊තාම අක්කාට තමා පරක්කු වෙන්නේ ලැස්ති වෙන්න නේ.😅
🌹-මමත් ලෑස්තී යමු..
🌸-එන්න අත්තම්මේ අපි car එකට නගිමු.
...............................................................................................time pass...............
(campus එකට ගිහිල්ලා මාව ඇතුලත් කරලා අපි කෙලින්ම ආවේ gagnam වලට කෑම කන්න.)
..................in the restaurant ................
🌸-මෙන්න මගේ fav 😋 jujunmeyonggg...........
🤶🌹-අම්මෝ මතකද මෙයා පොඩි කාලේ ඕවා කන්න පට්ට ආසාවක් තිබ්බේ.දැන් හරි නේ අමාරුව.😅
🌸-ඔව් ඔව්............
ආආ මට ඔයාලා දෙන්නාට කියන්න බැරි උනානේ මගෙ යලුවා මතකද මම අර කිව්වේ කොරියාවේ යන්න කැමති කියලා..
ආආ එයා එන සතියේ එනවලූ...කොරියාවට.🤶-හොදයි නේ..පොඩිට ඇවිදින්න යලුවෝ එනවානම්.
🌹-ඇදුම් ගන්න යමුද?🙃
🌸-හහාහා..........යමූකෝ අක්කේ.....යමු නේ අත්තම්මේ.
🤶-හා හා කමක් නෑ යමුකෝ.
🌹-හ්ම්................
.......................................................................................................................................................................
...............................................................................................................................................................(කොරියාව පුරුදු වුනා සතියක් ඇතුලත)..............................................................................A week later...................
🌸-😪මම යනවා අත්තම්මේ,අක්කේ byee....
🌹-ඇයි මේ මුන අව්ල් වෙලා.?😅
🌸-අපිට මේ දවස් වල වැඩ දෙනවා වැඩි.........ඒ මදිවට මම හිතන් හිටියේ කොරියාවේ ඇවිල්ලා ආතල් එකේ ඉන්න.ඒත් මෙහේ ඉගෙනීම මගේ ඔඅලුව කුඩු කරයි.😪😪............
🤶-ඇයි campus එකේ වැඩ වැඩීද?
🌸-නෑ.......නෑ නෙමේ.ඔව් අත්තම්මේ.මට අලුතින් asaimant එකක් කරන්න හම්බුනා.group project එකක්.එකේ ඉන්න වුනුත් ඒකටම.😑මගේ එක යලුවයි වැටුනෙත්.
🌹-ඇයි මුට්ටිද ඉන්නේ?😅
🌸-නෑ...අපෙ campus එකේ පොහොසත් කොල්ලෝ 3ක් ඉන්නවා.උන් තුනාගේ එකට තමා මයි යලුවායි වැටුනේ..😑😑
දැන් උන් හදන්නේ මේක හොදටම කරන්න.අර පොඩි උන් ඉන්න එකකට වැටුනනම් උඩින් යටින් කරලා දාන්න තිබ්බා.😑😪
හ්ම් byee...අත්තම්මේ මම යනවා.
🤶-හා..පරිස්සමින්.......කීයටද ගෙදර එන්නේ?
🌸-4.30 වත් වයි අත්තම්මා.byee.......
🌹-tata 😅😅
.....................................................................................................................................................................
💙-seo hyun joo
🖤-song hyeon lay
💎-kim hyun jee
👗-kang re mi(මගේ යලුවා)
YOU ARE READING
💜️🌹 You Are My Destiny 💜️🌹
Fanfictieදෛවයේ තියේනම් යමක් වීමට.එය අනිවාර්යයෙන් වෙනවාමයි.එය අපට වෙනස් කල නොහැක.🥺🌹 I'm not youe first love.💔 you are not my first love.💔 But you are my last love ❤ We are same now.💜️ I love you forever 😍