NIS
MISSION 13🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞
🙍කූ..........ඇ...........ඇයි..............
කොල්ලා කෙල්ල කියපු දේ ඇහුනේ නැති ගානට කෙල්ලගේ ලගටම ඇවිත් ඉන වටා අත යවලා කියාව ඒ ඇගට ලන් කරගත්තේ කියා ඒ අත් දෙකම කූකිගේ නිරුවත් පපුවේ තියද්දි.....කියාගේ ඇස් දිහා කෙලින්ම කූකි බලද්දි කෙල්ල ඒ ඇස් දිහා බලන් හිටියේ ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව..විනාඩියක් දෙකක් ගෙවිලා යද්දි කූකී එක අතකින් ඒ ඉනේ ග්රහනේ වැඩි කරද්දි අනිත් අත ඉනේ ඉදන් සීරුවට මෘදුව ඒ ඇගිලි කියාගේ ඇගේ ගෑවෙන නොගෑවෙන ගානට උඩට අරන් ඇවිල්ලා කම්මුලේ නතර කරා.........කොල්ලා කොච්චර දරුනු උනත් මල් පෙත්තක් අත ගානවා වගේ කෙල්ලගේ කම්මුල අතගෑව කොල්ලා ඒ පලල් නලලට උනුසුම් හාදුවක් තියද්දි කියාගේ ඇස් වැහිලා ගියා.......
ඇස් වැහුනු ඒ කන්නාඩියක් වගේ පැහැපත් මූන දිහා කොල්ලා බලන් හිටියේ හරිම ආදරෙන්....කෙල්ලගේ තොල් වලට ලන් වෙනවත් එක්කන්ම........
👶ආන්ටීඊඊඊ
ඇස් වහන් හිටිය මන් එක පාරටම කූකිව තල්ලු කරපු පාර එයා වතුරට වැටුනා....මට පොඩි එකාට කියන්න වචනයක් මතක් උනෙත් නෑ ඒතරමට මන් ලැජ්ජාවෙන්ම රතු වෙලා හිටියේ........ඒත් එක්කන්ම කාරා එතනට ආවා
🦋ඕ මයි ගෝඩ් අම් සොරි කාරා.....ඔයාලා කන්ටිනිව් කරගන්න මන් මෙයාව නිදි කරවන්නම් සොරීඊ කූකීඊඊඊ
කූකීගේ මූන දැක්කත් හිනා යන සයිස්.මන් පූල් එකෙන් ගොඩ වෙන්න ගියත් එයා මාව පිටිපස්සෙන් බදාගත්තා
🙍කූකී ලීව් මී
🐰නෝ......අදනම් බෑ කියා.......මන් හැමදාම ඔයා යන්න දෙන්න කියද්දි යන්න දුන්නා.....තවත් බෑ කියා ප්ලීස්
එයාගේ තොල් මගේ බෙල්ලේ වදිද්දි මගේ ඇග දිගේ හීන් හිරියක් ගලාගෙන ගියා....ඒ තොල් මගේ බෙල්ලේ එහේ මෙහේ යද්දි මගේ ඇස් ආයෙමත් පිය උනා.....
🙍කූකී..............
කූකී එයාගේ අත් ලිහිල් කරලා මාව එයාගේ පැත්තට හරවගත්තා...මගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලගත්ත එයා ඕපන් මවුත් කිස් එකක් දුන්නා...........එයාගේ සැලයිවාවල රස දැනෙද්දි මන් අවුරුදු ගානක් යට කරගෙන හිටිය හැගීම් එකින් එක මතු උනේ හරියට වතුර යට තිබ්බ රබර් බෝලයක් උඩට මතු වෙනවා වගේ.....මගේ තොල් විනාඩියක් දෙකක් නෙවේ ඊටත් වඩා සිපගද්දි මගෙන් හීන් කෙදිරියක් පිට උනේ මටත් නොදැනීම.....
YOU ARE READING
NIS ||JK(completed)
FanfictionNIS ...first of all dont copy my story. it will be a slightly different story .... if the story goes aside jk is the main role .... only his name has been added to this ... it has nothing to do with his character well .... then Girl Kiara .... jk is...