NIS -mission 09

1.7K 350 8
                                    

NIS
MISSION 9

🙍ඉදගන්නකෝ අනේ

මන් එහෙම කියද්දි තුන් දෙනාම ඇවිත් සෝෆා එකේ වාඩි උනේ ගෙදර පුටු නෑ වගේ.ජිමිනුයි කූකියි මැද ජින් පොඩි එකා වගේ 😂😂මන් ශේප් එකේ කිචන් එකට ගිහින් අතට ගත්තේ මිට දිග හයිය හැන්දක්.😂😂😂😂

මන් ඒක ඇරගෙන සාලෙට යද්දි කූකී ශේප් එකේ නැගිට්ටා.

🙍කොහෙද යන්නේ කූ

🐰මේ මේ වොශ්.........වොශ් රූම්

මන් හිමීට කූකිගේ පැත්තට ගියා

🙍මැරි කරන්න නෙහ්

🐰නෑ කියා මේ අහන්නකෝ

🙍මැරි කරන්න ඉන්න කෙනා නේහ්

🐰කි

මන් කූකිට වචනයක්වත් කියන්න නොදී හැන්දෙන් ගහගෙන ගහගෙන ගියේ කූකී වහලේ උඩ යන්න කෑ ගහද්දි

🐰යා කියා....ආව් ....කියා.......ලිස්ට්න්......ආයි.......ඌයි කියා......ගහන්න එපා...........මන්.........ඒකිව..........ආයි........දන්නේ........ආව් ......නෑ.......ගහන්න එපා .......ආයි ගෑනියේ......සොරි.........ආව්............වැරදි තැනකට..........ආආආයි ........වදියි........ගෑනියේ...........ආයි.........ආයි.........ඌයි

මන් කූකිට හැන්දෙන් විතරක් නෙවේ අතින් පයිනුත් ගහද්දි ජින්ට හරි හිනා.කූකී සෝෆා එක පිටිපස්සේ ගිහින් හිටගද්දි මන් ජින් පැත්තට හැරුනා.

🐼වේ......වේ.....මන්.......මන් මුකුත් දන්නේ නෑ

🙍ඇයි හිනා වෙන්නේ

🐼අහ් අනී මන්

ජින් ලගට පැන්න මන් ජින්ටත් කූකිට ගැහුවා වගේම හැන්දෙන් ගහද්දි ජිමින්ටත් ඒ විදිහටම ගැහුවා

🐰ගහන්න කියා ගහන්න ඕකුන් දෙන්නා තමා මාව නරක් කරේ තව ගහන්න තව ගහන්න.කමෝන් කමෝන්

කූකිගේ කෑ ගැහිල්ලට මේසේ උඩ තිබුන මල් පෝච්චිය ඇරගෙන ඒකෙන් කූකිට දමලා ගැහුවේ කූකී දුවලා කාමරේට රින්ගගන්න ඔන්න මෙන්න තියෙද්දි.

🙍ආයිශ් මැරි කරන්න හහ් ෆකින් බිච්

🐼කි......යා

🙍ඇයි මොකද

🐼අපි දෙන්නට ගහලා ඉවරනම් අපි දෙන්නා යන්නද

NIS  ||JK(completed)Where stories live. Discover now